සංචාරක ඉන්දීය පිල පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයට (දිවා/රාත‍්‍රි )පා දග පන්දු යවන ක‍්‍රීඩක ජීවන් මෙන්ඩිස් කැදවා තිබේ. පළමු තරග දෙකට සහභාගි වූ ළහිරු තිරිමාන්නට ස්ථානය අහිමිවිය. රාහුල් ශර්මා සහ අශෝක් ඩින්දා ඉන්දීය පිලට කැදවා ඇති අතර උමේෂ් යාදේව්ට සහ ප‍්‍රගයන් ඕජාට ස්ථාන අහිමිවී තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිමාන්න අපේ කණ්ඩායමේ ඉන්න ඕන.. මොකද අපේ මුල් පෙළ ක්‍රීඩකයන් විශ්වාස කරන්න බැහැ...(නු)
හොඳ වෙනස් කිරීමක් , ජීවන්ට අවස්තාවක් දෙන්න ඕනේ... (ස)
ජීවන්ට බෝල් කරන්නත් පුළුවන්.. (ස)