කතරගම දී බීමත්ව, අශෝභන ලෙස හැසුරුනේ යැයි සැකපිට බළපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති අජන්ත ගුණරත්න සිල්වා හා ඔහුගේ සමීප නෑයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය කියයි. කතරගම දුටුගැමුණු විශ්‍රාම ශාලාව ඉදිරිපිට වූ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් තිස්සමහාරාම උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද කොමසාරිස් තුමනි කරැණාකර ඡන්ද ඉල්ලන අයදුම් කරුවන්ට සුදුසු කම් පනවන්න 1. අවම වශ යෙන් අ.පො.ස. ස.ෙප. සමත් 2. නඩු පැවරී නොමැතිවීම 3. ළමා හා ස්ත්‍රි දුෂිතයන් නොවිම 4. මත්ද්‍රව්‍ය ගෙන්විම/ප්‍රවාහනය/විකිණිමට සම්‍බන්ද අයෙකු නොවිම 5. රටට ජනතාවට අදරය කරන අයෙක් විම. (ඡන්ද කාල වලට පණෙක් නොව) 6. රටේ නිති රිති වලට ගරු කරන්නෙක් බවට සහතිකයක් ඉදිරි පත් කිරිම (ස)
කතරගම දෙවියෝ දීපු දඩුවමක්ද මේක ??? (ස)
දැනගියො කතරගම නොදැන ගියෝ අතරමග (අ)
දැන් මේවා සාමාන්‍ය දේවල් . අපරාද කරුවන්ව දේශපාලනයට ගෙන ආවෙත් අපිම තමයි .හෙට අනිද්දා ඡන්දයක් තිබ්බත් බලයට එන්නේ මේ හොරු ටිකම තමයි.ඵ්ක කරන්නෙත් අපිම තමයි. දැන් කනවෝ කනවෝ කීවට. මේ ඔක්කොටම හේතුව රටේ ශක්තිමත් නීතියක් නැති වීමයි. මොනවා නැතත් මේක හොරුන්ගෙ රෙදි ගෑලවෙන කාලයක්. දකුණ තමා දැන් ලංකාවෙ දූෂිතම පැත්ත නේද? (ස)
අමිල ඔයා ලංකාවේ නගර ගැන මීට වඩා දැනුවත් වෙන්න... (ස)
අපේ රටේ දේශපාලනයට මොකද වෙන්නේ. කවුද මෙයාලට නාම යෝජනා දුන්නේ. (අ)
මිතුරෙක් මුණ ගැසුනා....... පොඩි අඩියක් ගැහුවා. ඕක ඔය තරම් වරදක් ද ? (ස)
කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා ඒක දැකපු මේ අජන්ත කණ පැලෙන්න බීලා......(ස)
අනුවර්ථ නම් වලින් එවන ප්‍රතිචාර පළ කරන්නේ නැත
සභාපතිවරු, උපසභාපති වරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ගොඩක් දැන් ඉන්නේ අත්අඩංගුවේ...මීට පස්සේවත් බුද්ධිමත්ව තීරණ ගන්න.... (ස)
දේව අනුහස (දී)
අජන්ත හොද කෙනෙක් කියලා තමයි බලපිටියෙන් ඇහෙන්නෙ.. (නු)
දැං පොලිසියත් තටු ගහලා වැඩේට ඇවිල්ලා වගේ.. අල්ලන්නෙම දේශපාලනඥයෝ...!!(නු)
ඉහළට යන්න ඕන නම් මේවා කරන්න වෙනවා... !!
අපි වඳුරන්ට දැලි පිහි දීලා ආයෙ පත් කරමු. කාටද ආඩම්බර? (නි)
ඔය ප්‍රාදේශීය සභා දැන් කාලයට ඔබින්නේ නැහැ. රටටම මහා කරදරක්. නොතිබුණ කාලයේ මීට වඩා අපරාධ දුෂණ අඩුයි. (නි)
මෙන්න දකුණින් තවත් ඡන්ද ප්‍රතිඵලයක්. (නි)
බලාගෙන යනකොට ගම සහ රට දෙකම වනසන්නේ ප්‍රාදේශීය සභාවේ කට්ටියනේ . (ස)
කිව්වට තරහ වෙන්න එපා ...ඇත්තටම මෙයාලට මොකද වෙලා තියෙන්නේ...දේශපාලනයට මහා අපරාධයක් මේ වේගන යන්නේ.... (ස)
කවදත් ලංකාවේ සමහර ප්‍රාදේශීය සභා මන්ත්‍රීල කියන්නේ තරමක් කලබලකාරි අය. (ස)
ඔව් ඔව්..උතුරේ තමයි...යාපනයට ටිකක් විතර උතුරින් කියලා හිතාගන්නකෝ.. (ස)
අජන්ත ගුණරත්න කියන්නේ හොඳ මිනිහෙක්, නමුත් කතරගම ගියාම බීපු එකනම් වැරැදී, මට හිතාගන්නවත් බෑ (අ)
මට හිතෙන්නෙ එයාට අසනීපයි.. එයාව සුපිරි ගණයේ රෝහලක නැවැත්විය යුතුයි..! එයා ඒ විදියමට රගපායි.. එයාට රජයේ වියදමින් සුපිරි ගණයේ රෝහලකට මාරැකර යවයි..!!(නු)
නූගත් ඡන්ද දායකයෝ සර්ව පිත්තල ලෝකයෙන් අතරමංකරලා දිනාගත් බලයෙන් දේශපාලකයන් කරන වැඩ දැන්වත් පියවි ඇහෙන් දකින්න උත්සාහ කරන්න.. (නු)
මැණික් ගඟේ ඉන්න කිඹුලෙක්වත් කෑවනම්....... (ස)
ඊයෙ එක්කෙනෙක් ලක්ෂ තිහක අල්ලසක් ගන්න කොට අහුවුනා,දැන් තව එක්කෙනෙක් බීලා මොකක්ද ජංජාලයක් කරගෙන,පහු ගිය දවස් ටිකේම තව රංචුවක්ම විවිධ ආකාරයේ දූෂණ අක්‍රමිකතා බලපැම් අකටයුතු කම් නිසා චෝදනා වලට ලක්වුනා. මොකක්ද මේකට හේතුව කියලා බැලුවොත් පැහැදිලි වන ප්‍රධාන කරුනක් වන්නේ බොහොමයක් ආයතන වලට කිසිම සුදුසුකමක් නැති නූගත් පිරිසක් පත්වී දේශපාලන බලය අයුතු ලෙස පාවිච්චි කිරීමයි. දේශපාලන මතිමතාන්තර මොනවා වුනත් පලාතේ පාලනයට පත්කර ගත යුත්තේ ප්‍රදේශයේ බුද්ධිමත් උගත් පිරිසිදු නායකයන් බව සියලු දෙනාම තේරුම් ගත යුතුය. (ස)
මම මේ නොදන්න නිසා අහන්නේ....බලපිටිය තියෙන්නේ උතුරේද ???? (ස)
කාපු බීපු වෙලාවට කරන විහිලු ගණන්ගන්නේ ඇයි මේ රාළහාමිලා.... (ස)
පත්කරේ ඔයාලනේ.......මේවට වගකියන්න ඕනත් ඔයාලම තමයි... (ස)
දකුණේ අයට මොකද මේ වෙලා තියෙන්නේ ????? (ස)
හොඳ වැඩේ. (ස)
ආසියාවේ ආශ්චර්‍යය... (ස)
බොහොම හොඳයි.... (ස)