එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විශාලතම ක‍්‍රිකට් පාසල වන ඩෙසට් කබ්ස් ක‍්‍රිකට් පුහුණු පාසල් ක‍්‍රිකට් කණ්ඩායම් පහක් අගෝස්තු මස 4 වැනිදා සිට 13 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වීමට නියමිතය. මෙම සංචාරයට වයස 11 න්, 12 න්, 13 න්, 15 න් සහ 17 න් පහළ කණ්ඩායම් සහභාගි වෙයි.
ඩෙසට් කබ්ස් ක‍්‍රිකට් පුහුණු පාසලේ ඩුබායි සහ සාජා යන මධ්‍යස්ථාන දෙකේදී 350 කට අධික ශ්‍රී ලංකා, ඉන්දියා සහ පාකිස්තානු ක‍්‍රීඩකයෝ පුහුණුව ලබන බව එහි ප‍්‍රධාන පුහුණුකරු ප්‍රෙස්ලි පොළොන්නෝවිට මහතා පැවසීය. මෙම සංචාරයට සහභාගි වන ක‍්‍රීඩකයන් 70 න් 35 ක් පමණ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වෙති.
මෙම කණ්ඩායම් කොළඹ, නුවර සහ ගාල්ල දිස්ත‍්‍රික්කවල පාසල් සමග තරග 35 කට සහභාගි වීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. ඔබට දිගු ගමනක් යාමට හැකිවේවි! (නි)