කෝප්රල් උතුරට ගංජා ඇදලා උතුරට කංසා රැගෙන ගිය බව කියන හමුදා කෝප්‍රල්වරයෙක් ද ඔහුට කංසා සැපැයූ සෙවනගල තරුණයෝ දෙදෙනෙක් ද කලාවැව හා බලලූවැව අතරදි ගල්කිරියාගම 05 April 2012
පුතාගේ පෙම්වතියගෙන් කටඋත්තර ගනී තම පුතාගේ මරණය සැක සහිත බව ගුවන් හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකුගේ පියෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට කීවේය. කොම්පඤ්ඤවීදිය පොලි 05 April 2012
පාසල් වැන් රියදුරු රිමාන්ඩ් කොල්ලූපිටියේදී දස හැවිරිදි පාසල් දැරියක වෑන්රියේදීම කෙළෙසූ බව කියන පාසල් වෑන් රියදුරු රත්න කුමාරනායක කොළඹ කොටුව මහේස්ත්‍රාත් ක 05 April 2012
රට ඉංජිනේරුවාගේ බැංකු ගිණුමටත් අරී යොං සිං නම් දකුණු කොරියා සිවිල් ඉංජිනේරුවාගේ බැංකු ටෙලර් කාඞ්පතින් රුපියල් ලක්ෂ පහමාරක් ගත් බව කියන ප්‍රදීප් දිල්ශාන්ත නම් සගයෙ 05 April 2012
එංගලන්තය ලකුණු 460 ට දැවි යයි කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය වු අද තම පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩා 05 April 2012
තායිලන්ත වෙරළ වොලිබෝල් ලොකඩ පදක්කම ශ්‍රී ලංකාවට තායිලන්තයේ ‘ට්රැට්’ නගරයේදි පැවැති අසියානු ජාත්‍යන්තර වෙරළ වෙරළ වෙලිබෝල් තරගාවලියේ (පිරිමි) ලෝකඩ පදක්කම හිමිකර ගැනිමට ශ්‍රී ලං 05 April 2012
ලන්ඩනය හරිම සීතලයි නොසිතූ විරූ අයුරින් අපේ‍්‍රල් මාසය ලන්ඩනයට තද සීතල දැනෙයි. උෂ්ණත්වය රින 9 දක්වා පහළ බැසීමත් සමග රජය දරුණුම සීතල ගැන අනතුරු ඇඟවීමක් ද 05 April 2012
දඬුබැඳිරුප්පේ සිප්යුරු ලොකුවැඩකට අත ගහයි සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පර්යේෂක ආචාර්ය පහළ ගෙදර ජයතිලක වෛද්‍ය උපකරණ රැසක් නිපැදවීමේ පර්යේෂණ කැරගෙ 05 April 2012
කොටි මරඋගුල් තව කලක් වන්නියේ උතුරේ බිම් බෝම්බ හා මරඋගුල් ඉවත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවට අමතරව රාජ්‍ය නොවන සංවිධාන 12ක කණ්ඩායම් යොදවා ඇතැයි වවුනියා දිසාපතින 05 April 2012
ගාලු උසාවි රන් බඩු එර්දි වී යළි එයි ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් උසාවියේ නඩු භාණ්ඩ සේප්පුවේ තුබූ රන් තොගයක් අස්ථාන ගතවී තිබී යළි එහි තබා ඇතැයි කියන සිද්ධියක් ගැන පොලිසිය 05 April 2012
ආසන පටිය නැත්නම් දඩය එවේලේම ආසන බඳ පට නොපැළඳින අයට ඒ වේලාවේදීම රුපියල් දහසක දඩයක් ගැසීමට හැකි වන සේ මෝටර් රථ ආඥාපනත සංශෝධනය කිරිමට ඇමැති මණ්ඩලය කිරීමට තීරණය කරය 05 April 2012
සිසු පිරිසක් වෙනත් පාඩමකට ගිහින් නුගේගොඩ පාසලක සිසුන් අට දෙනකු පාසල් නොගොස් ගල්කිස්ස මුහුදු වෙරළට ගොස් මත්පැන් බී අනාරක්ෂිත ස්ථානයක නෑමට ගොස් සිටිය දී සොයගත් බව පො 05 April 2012
ඉතාලි ව්‍යාපරික සේසතම පල්ලියට ඉතාලියේ බොලොඤ්ඤා නුවර පිහිටි විදුලි ගේට්ටු නිෂ්පාදන කම්හලේ (පාක්) හිමිකරු මයිකල් ඇන්ජලෝ මානිනීගේ මුළු බූදලයම කතෝලික පල්ලියට හිමි ව 05 April 2012
විනිමය කොමිසමට ජපුරෙන් මහැදුරෙක් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ වැඩ බලන අධ්යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය හරීන්ධ දිසා බණ්ඩාර මහතා පත්කරනු ලැබ සිටියි. ඔහු ශ්‍රී ජ 05 April 2012
ඇමැති උගත් කොමිසම උසාවි ගෙන යයි උගත් පාඩම් ප්රතිසංධාන කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ඊළාම් මහජන ප්රජාතන්ත්රවාදී පක්ෂයේ (ඊ.පී.ඞී.පී.) නායක හා ඇම 04 April 2012
මාලබේ වෙද සරසවියට දිගටම බැට මාලබේ පෞද්ගලික වෛද්‍ය පීඨයට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීම, අත්පත්‍රිකා බෙදීමක් සහ සත්‍යග්‍රහයක් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සහභාගිත් 04 April 2012
ජාතික චෙස් ශූරයා ඉසුරු : ශූරිය සචිනි ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ ජාතික චෙස් ශූරතාවලියේ (2012) පිරිමි ශූරතාව ඉසුරු අලහකෝන් ද, කාන්තා ශූරතාව සචිනි රණසිංහ ද දිනා ගැනී 04 April 2012
තේම්ස් අවුරුදු උළෙල 14 වැනිදා ලන්ඩනයේ තේම්ස් බෞද්ධ විහාරයේ අවුරුදු උත්සවය අප්‍රේල් 14 වැනිදා පැවැත්වීමට යයි. කැවුම්, කොකිස්, කිරිබත් ඇතුළු අවුරුදු කෑමට අමතරව හැම 04 April 2012
ලක්ෂයේ පගාවෙන් වළ කපා ගනී පෞද්ගලික ආයතනයක සේවය කළ පිරිසකගේ අතිකාල දීමනා ගෙවා නොමැති බවට චෝදනා කර, ඊට එරෙහිව නඩු නොපවරා සිටීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගත් බ 04 April 2012
මිහින්තලේ හිටපු අධිපතිට උසාවි වාරණයක් මිහින්තලය රජ මහා විහාරයට ලැබෙන පුණ්‍යාධාර, මුදල් ඇතුළු විහාර දේපළ පරිහරණය හිටපු විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමියනට තහනම් කරමි 04 April 2012
දුම් කුඩු ගෙනා කතක රේගුවේ හිරවේ හාන්ස් දුම් කුඩු හා විෂ මත් පුවක් කිලෝ 129ක් රෙදි අස්සේ සඟවා ඉන්දියාවේ සිට රැගෙන ආ බව කියන පනස් හැවිරිදි කතක සැකපිට අත්අඩංගුවට ගත් බව ර 04 April 2012
පොලීසිය යාචකයන් වටලයි වව්නියාවේ හා කෑගල්ලේ යාචකයන් වැටලීම ඊයේ ආරම්භ කළ බව පොලීසිය කියයි. කෑගල්ලේ යාචකයෝ 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන නහවා කොන්ඩා හා රැවුල් කප 04 April 2012
‘බොරු මහේස්ත්‍රාත්‘ අල්ලයි මහේස්ත්‍රාත්වරයකු හා මහාචාර්යවරයකු ලෙස පෙනී සිටිමින් රජයේ නිලධරයන්ගෙන් විවිධ ආධාර අය කරගත් බව කියන දෙහියවල වැසියෙක් කොළඹදී සැකපි 04 April 2012
සෞදි ජාතිකයා ලොකු පිනක් කරයි මිල අඩු ටිකට් මගින් කොලඹ බලා එමින් සිටි ශ්‍රී ලංකික ගෘහ සේවිකාවන් පිරිසකගේ කුසගින්න නිවීමට නිර්නාමික සෞදි ජාතිකයකු ඉදිරිපත් වූ බව 04 April 2012
කොතලාවල විදුහලට අවුරුදු කලින්ම ඇවිල්ලා කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල ප්‍රාථමික පාසලේ සිසුනට එහි ගුරුවරු අලුත් අවුරුදු සිරිත් ගැන ප්‍රායෝගික දැනුමක් ලබාදුන්හ. 04 April 2012
මාතර ගඟේ කිඹුලිය දැරියක් බිලිගනී පාසල් යෑම සඳහා මුහුණ සේදීමට ගෙය පිටුපස නිල්වලා ගඟට බට 18 හැවිදිරි දැරියක උතුරු මාලිම්බඩදී කිඹුලකු විසින් ඩැහැගත්තේ යැයි ගැමියෝ කියත 04 April 2012
පොලිස් බාරෙන් ‘බේබද්දා‘ පැහැරගනී වලස්මුල්ල හොරේවෙල උපන්දින සාදයකදී බීමතින් කලබල කළැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රෝහලට ගෙනයද්දී පිරිසක් පොලීසියට පහරදී ඔහු උදු 04 April 2012
පොලීසියෙන් අහසට වෙඩි පිලානේදී වෑන් රථයක් සහ යතුරුපැදි දෙකක් ගැටී තරුණයකු මියගොස් තිදෙනකු රෝහලට යැවීමෙන් පසු ඇතිවූ ගැටුමේදී වෑන් රියට ගිනි තැබූ පිරිස පල 03 April 2012
‘දේශපාලනය අධිකරණයට එපා‘ අධිකරණයේ ස්වාධීනත්වය රැකීමට නම් දේශපාලන බලපෑම් එල්ල නොවිය යුතු යැයි ද, ස්වාධීන අධිකරණයක් බිහිකැර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 03 April 2012
මහේලගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාව හිස ඔසවයි ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (3 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ලකුණු 30 කට කඩුල 03 April 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026