ආසන බඳ පට නොපැළඳින අයට ඒ වේලාවේදීම රුපියල් දහසක දඩයක් ගැසීමට හැකි වන සේ මෝටර් රථ ආඥාපනත සංශෝධනය කිරිමට ඇමැති මණ්ඩලය කිරීමට තීරණය කරයි. දැනට පවතින නීතිය වනුයේ රියැදුරාට එරෙහිව නඩු පැවැරීමයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිස්සු පව්. සල්ලිකාරයන්ටනම් කමක් නැහැ.
මේකෙත් වාසිය පොලීසියට.
හොද වැඩක්
ඇයි ආණ්ඩුවට මුදල් හිගකමක්වත්ද?
නියම අදහසක්..
හොඳ අදහසක්
ඒක හොඳ අදහසක්. ඒ විතරක් නොවෙයි, පැත කණ්නාඩි, ටයර්වල හුලං තත්වය, සිග්නල ලයිට් සහ හෝන් එක වැඩකරනවද බලල ඒ හැම වරදකටම රු 1000/= බැගින් යකරන්න ඕන.
නීතිය නම් ගොඩක් හොදයි. මේත මීට පෙර කරන්න තිබුණ වැඩක්. පහුවෙලා හරි ජනතාවගේ ආරක්ෂාවට කරපු එක හොදයි
පොලීසියටත් දැන් හොඳයි.