මහේස්ත්‍රාත්වරයකු හා මහාචාර්යවරයකු ලෙස පෙනී සිටිමින් රජයේ නිලධරයන්ගෙන් විවිධ ආධාර අය කරගත් බව කියන දෙහියවල වැසියෙක් කොළඹදී සැකපිට අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලීසිය කියයි. යුද හමුදා සාජන් මේජර්වරයකුගෙන් හමුදා භටයකුට සිදුවී යැයි කියන අසාධාරණයක් ගැන ඔහුට අවවාද කරන්නැයි මේ ‘බොරු මහේස්ත්‍රාත්‘ පොලීසියට කියා ඇතැයි ලීසිය කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවගේ ව්‍යාජ ආචාර්ය මහාචාර්ය කියන අය ලංකාවෙ කොච්චරනමි ඉන්නවද. මෙවැනි වැඩවලින් කවදා හෝ තමන් රැවටෙනවා මිස අන් අය රැවටෙන්නේ නැතිබව තේරුමි ගතයුතයි.