උතුරට කංසා රැගෙන ගිය බව කියන හමුදා කෝප‍්‍රල්වරයෙක් ද ඔහුට කංසා සැපැයූ සෙවනගල තරුණයෝ දෙදෙනෙක් ද කලාවැව හා බලලූවැව අතරදි ගල්කිරියාගම පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
වසර හතරක් තිස්සේ උතුරට තොග වශයෙන් ගංජා සැපැයූ බව පෙනේ යැයි පොලිසිය කියයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි බබා හොඳ කෙනෙක් වගේ
අපේ රණවිරුවො ඔහොම කරයිද? මේක අන්තර්ජාතික කුමන්ත්‍රණයක්..
ඕව මොනවද පව්.
කොටින්ගෙන් රට බේරාගත්ත හමුදාවේ කොල්ලෝ ඔය කැලේට වෙලා ගංජා කෑල්ලක් ගැහුවම මොකද වෙන්නේ ? යුද්ධෙට බය පොලිස් කාරයොන්ට ඔය වගේ වැඩක් විතරයි පුළුවන්.
දැන් යුද්දෙත් නෑනොවැ. ඒනිසා කොරන්න වැඩකූත් එපායැ.
වසර හතරක්ම පොලීසිය නිදාගෙන ඉන්න ඇති.සෙවණගල සිට කලාවැව දක්වා පොලිස්ථාන කීයක් තියෙනවාද? සුදුපටි පැළද ගත්ත පොලිස් මහත්වරු පාර දිගටම.
ඇයි දන්නේ නෑ අවුරුදු 4ක් ඇල්ලුවේ නැත්තේ?
අවුරුදු කලාත් ඉවරයි එහෙනම්..