නොසිතූ විරූ අයුරින් අපේ‍්‍රල් මාසය ලන්ඩනයට තද සීතල දැනෙයි. උෂ්ණත්වය රින 9 දක්වා පහළ බැසීමත් සමග රජය දරුණුම සීතල ගැන අනතුරු ඇඟවීමක් ද කෙළේය. ඉතාලිය උතුරු ගී‍්‍රසිය ඇතුළු යුරෝපය පුරාම දැඩි සීතල දේශගුණයක් පවතී. යුරෝපයේ ඇතැම් රටවල උෂ්ණත්වය රින 16 දක්වා පහත වැටී ඇත. සීතල නිසා පෝලන්තයේ හා යුක්රේනයේ අසූ දෙනකු පමණ මරණයට පත්වී ඇතැයි වාර්තාවේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ පාරිසරික දේශගුණික විපර්යාසයේ බලපෑම් තමයි. දැන් දැන් අපිට අත්විදින්ට සිදුවෙලා තියෙන්නේ. මෙවා කාගේත් වැරදි නෙවෙයි. අපේ මනුෂ්‍යය දෑතින්ම අපි කරගත් අපරාධ. දැන් මේවා නිවැරදි කිරීම කෙසේ වෙතත් දැන්වත් එය තේරුම් අරන් තටයුතු කළොත් හොඳයි.
ලංකාව ඉතාම ලස්සන වාසනාවන්ත රටක්..
හිම වැටෙනවා වේල්ස් වලට සහ ස්කොට්ලන්තයට
දැන් පෙනෙනවා නේද අපේ රටේ වටිනාකම