උගත් පාඩම් ප‍්‍රතිසංධාන කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ඊළාම් මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ (ඊ.පී.ඞී.පී.) නායක හා ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. තම සංවිධානය අවිගත් අතුරු හමුදාවකියි එම කොමිසම කියා ඇතත්, ඊට තමා දුන් පිළිතුරු ඇතුළු කර නැතැයි කී ඔහු, එම කොමිසමේ වෙනත් බොහෝ කරුණු හා එකඟ වන බව ද පැවසීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ආණ්ඩුවේ නියෝජිත පිරිසත් සමග ජිනීවා ගියේ රෙදි ඇදගෙනද ?
ඇමතිතුමාටත් මොකක් ද හිතිලවගේ..............
අනේ මන්දා ඕවා.
ඇත්ත කියනකොට කාට කාටත් තරහ යනවා. ඒක ස්වභාවිකයි, කොටියා කැලේ හිටියත්, රජ ගෙදර හිටියත් එක කොටියමයි, ඔබතුමාට අතීතය අමතක වෙලා වගේ, අනේ සාදු, අපේ රටට දෙවියන්ගේම පිහිටයි.
මේක දේවානන්ද සම්බන්ධ ආණ්ඩුවේ වැඩක් විය යුතුයි. මෙය උගත් පාඩම් කොමිසමේ වාර්තාවේ කරුණු සම්බන්ධ නිදහසක් ලැබෙන දෙයක් නොවේ.
විහිළුකාරයෝ . !!!!!!!
ඇමති තුමා පොඩි රගපෑමක් දානවා වගේ. දෙමළ මිනිස්සුන්ගේ හිත දිනාගන්නත් ඕන නේ. අතීත වැරදි අමතක කරලා දාමු. නැත්නම් අනාගතයක් නැහැ.
තිත්ත ඇත්ත!
ඇමතිතමාටත් ජොලියක් හිතිල මයෙහිතේ.