ලන්ඩනයේ තේම්ස් බෞද්ධ විහාරයේ අවුරුදු උත්සවය අප්‍රේල් 14 වැනිදා පැවැත්වීමට යයි. කැවුම්, කොකිස්, කිරිබත් ඇතුළු අවුරුදු කෑමට අමතරව හැම වයසකම පිරිස්වලට ගැලපෙන අවුරුදු කෙළි සෙල්ලම් ද පැවැත්වෙයි. තේම්ස් විහාරයේ දහම්පාසල් දරුවන්ගේ සංස්කෘතිකාංගද සංගීත ප්‍රසංගද සංවිධානය කැර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර අවුරුදු උත්සවමගින් ලාංකිකයන්ගේ එකමුතුභාවය ලොවට පෙන්වා. ඒ මගින් ආදර්ශයක් ලොවට ලබාදීමට අප උත්සහගත යුතුයි.