ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් උසාවියේ නඩු භාණ්ඩ සේප්පුවේ තුබූ රන් තොගයක් අස්ථාන ගතවී තිබී යළි එහි තබා ඇතැයි කියන සිද්ධියක් ගැන පොලිසිය හා උසාවි නිලධරයෝ පරීක්ෂණ පවත්වති. රණ් භාණ්ඩ ඇතුළත් බෝතල කිහිපයක් ඉවත් කළ පුද්ගලයා ද හඳුනාගෙන ඇත
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැම දෙයක්ම එර්දිවෙන කාලෙ. ඔහොම යනකොට තව මොනමොනව එර්දි වුනයි කියයිද දන්නැහැ.අනෙ මගෙ කට.
ඔයින් ගියා මදෑ, තව මොනවද ?
නියමයි ඔහොම කරගෙන යමු.
හරියටම චෙක් කළාද ආපසු ආව ඒවා රත්තරන්මද කියලා.