හාන්ස් දුම් කුඩු හා විෂ මත් පුවක් කිලෝ 129ක් රෙදි අස්සේ සඟවා ඉන්දියාවේ සිට රැගෙන ආ බව කියන පනස් හැවිරිදි කතක සැකපිට අත්අඩංගුවට ගත් බව රේගු අධ්‍යක්ෂවරුන් වන බාලසූරිය හා මද්දුමබන්ඩාර යන මහත්වරු කියති.
මත්කුඩු තොගය රාජසන්තක කර රුපියල් 25000ක දඩ නියම කළේය. පාසල් අසල විකිණීම සඳහා මේවා ගෙන එන්නට ඇතැයි රේගුව සැක කරයි. මේ වසෙර් මුල් මාස තුනේදී ඇය පස් වතාවක් ඉන්දියාවට ගොස් ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, අක්කේ උඹත් මේ නහින දෙහින කාලේ කොරගත්තු වැඩක්.
අපේ රටේ තරුණයින් විනාශ කරන්න ගෙනාපු දුම්කුඩු ඔය ගෑණිටම පොවන්න.
මෙම දුමිකඩු මත්කඩු සමිබන්ධව පාසැල්වල දරැවන් දැනුවත්කිරීම අනිවාර්ය වෙනවා. මෙයද එදිනෙදා විෂයේ කොටස්කරගැනීම ඉතා වැදගත්.
සල්ලි වලින් විතරක් දඩුවම් කරලා මදි කියලා කාටවත් හිතෙන්නේ නැද්ද ?
මේවා රජයේ අනුදැනුම ඇතිව කරනවා වෙන්න පුළුවන්
නහින දෙහින කාලේ උඹ මොකක්ද කලේ මේ කොරගත්තු වින්නැහිය.