නුගේගොඩ පාසලක සිසුන් අට දෙනකු පාසල් නොගොස් ගල්කිස්ස මුහුදු වෙරළට ගොස් මත්පැන් බී අනාරක්ෂිත ස්ථානයක නෑමට ගොස් සිටිය දී සොයගත් බව පොලිසිය කියයි. එක් සිසුවෙක් ගසාගෙන යද්දී බේරාගෙන අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුළුකරනු ලැබීය. අද පාසල් නිවාඩු දිනයයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන්ට දෙන ගින්දර වලට හොද දඩුවමක් දෙන්න ඕන..
ළමුන් කියන්නේ අනාගත පරපුරයි. මෙම දරුවන්ට ආධ්‍යාත්මික පුහුණුවක් දිය යුතු කාලයයි මේ. අද දරුවන් තමන් දකිනදේ අනුකරනය කරනවා. එම නිසා දරුවන්ට පාසැල් මගින් ආධ්‍යාත්මික පාරිශුද්ධිය සමිබන්ධව වැඩි වැඩියෙන් කියාදිය යුතුයි. එවිට මෙවැනි දේවලින් දරුවන්ව වලක්වාගන්න පුලුවන්වෙයි.
මේක ළමයින්ගේ වැරදි නෙමෙයි. මත්පැන් අලෙවිසැල් නැත්තටම නැති කළා නම් ඉවරයි.
පාසල් සිසුන්ට මත්වතුර ලැබුණේ කොහොමද කියලා හොයලා බැලුවොත් නරකද?