යොං සිං නම් දකුණු කොරියා සිවිල් ඉංජිනේරුවාගේ බැංකු ටෙලර් කාඞ්පතින් රුපියල් ලක්‍ෂ පහමාරක් ගත් බව කියන ප‍්‍රදීප් දිල්ශාන්ත නම් සගයෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. කොරියා ජාතිකයා කොළඹ වරායේ වැඩ කරයි. බැංකුවේ සමීප රුප විඩියෝ පටය අනුව සැකකරු මුදල් ගන්නා බව තහවුරු වී ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd