කූඹි කැළේ බබාගේ මව අල්ලයි අනියම් සැමියාද සමඟ එක්වී උපන් හැටියේ දරුවෙකු දින තුනක් තිස්සේ මාතර බ්‍රවුන්ස් හිල් ලඳු කැළැවක දැමු බව කියන තුන් දරුමවක ඌරුබොක්ක 01 April 2012
දෙමළ සංවිධානයක් බොරු උප්පරවැට්ටියක ලන්ඩනයේ සිටින ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයකු නොපිළිගත හැකි පුද්ගලයකු සේ නම් කරන්නැයි ලෝක දෙමළ සංවිධානය බි්රතාන්ය රජයට එරෙහි 01 April 2012
රූ රැසේ අඳිනා ලෙසේ අත් ළෙල දිදී විදුලිය පබා නුවරඑළියේ වසන්ත සැනකෙළිය පාසල් සිසුන්ගේ තූර්ය වාදන සංදර්ශනයකින් අද ඇරැඹිණි. තූර්ය වාදන කණ්ඩායම් 49 ක සිසුහු 1500 ක් ඊට එක් වූහ. ඇමැති නව 01 April 2012
දරුතුන්දෙනාට මව එපාවේ අසුතුන් හැවිරිදි මව වැඩිහිටි නිවාසයකට ඇතුළු කරන්නැයි ලිඛිත ඉල්ලීමක් කළ දූ දරුවන් තිදෙනාට එරෙහිව නීති මගින් කටයුතු කරන බව කළුතර ප් 01 April 2012
වාහන බද්ද රට සල්ලි රකින්නයි ආනයනය සීමාකැර කැර රටසල්ලි එතෙර යෑම වැලැක්වීමේ අරමුනින් වාහන බද්ද පනවා ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. මේ අනුව සී.සී. ඇන්ජින් ධාරිතාව 1000 01 April 2012
කෝල්ට්ස් පිල විස්සයි-20 අවසන් මහ තරගයට එයි කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ විස්සයිx20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා ත 01 April 2012
'මාරම්බරී' සමග ඒ සොඳුරු මිනිසා නෙළුම් පොකුණට එන වගයි. ශ්‍රී ලංකීය සුභාවිත සංගීතයේ ජයදද බැන්දූ හෙළ නම රැන්ඳූ සුපැහැදිලි හඬ පෞරුෂය ඔහුගේය. ඔහු විශාරද එඩ්වඩ් ජයකොඩි නම් වේ. නව අවුරු දු උදාව 01 April 2012
උපන්දා සිට ඉතාලි පුරවැසිකම ඉල්ලයි ඉතාලියේ ජීවත්වන විදේශිකයන්ට දාව ඉතාලියේ දී උපදින දරුවන්ට උපන්දා සිට පුරවැසි කම දිය යුතු බවත් ඉතාලියේ උගෙන ගන්නා විදේශ සිසුනට වසර ප 01 April 2012
පිළිම දහයක් හොරා ගනී කටුගස්තොට පහළ කොණ්ඩදෙණිය විහාරස්ථානයේ බුද්ධ මන්දිරය කඩා ඓතිහාසික බුද්ධ ප්‍රතිමා දහයක්, කරඩුවක් සහ පිංකැටයේ මුදල් ද පැහැරගෙන ගොස 01 April 2012
සපාරි රියැදුරාට බර දඩයක් යාල ජාතික වනෝද්‍යානයේදී කෙනරකගේ වැදෑමහක් සන්තකයේ තබාගත් සාපරි ජීප් රියැදුරකු වන යාල හන්දියේ එස්.පී. සුමුදු සමීරට තිස්සමහාරාම වැඩ බ 01 April 2012
කොරල් කඩා පොලිසි යති හැටන් පාසලක සිසුන් සිවුදෙනකු ගාල්ලේ කොටුපවුර අසල මුහුදේ කොරල් කඩමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි. 01 April 2012
ලෙච්වර්ත් පින්කමට අටවිසි බුද්ධ පුජාවක් ලන්ඩන් නුවර ලෙච්වර්ත් ධර්ම නිකේතන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අටවැනි සංවත්සරය නිමිත්තෙන් පින්කමක් පැවැත්විණි. ලන්ඩන් බෞද්ධ වි 01 April 2012
දෙදෙනෙක් මරුට කඩුවෙල කොතලාවල මහා පාරේදී අද අලූයම පෞද්ගලික බසයක ගැටී මෝටර් රියේ රියැදුරා ඇතුළු දෙදෙනෙක් මරුමුවට පත්වීයැයි නවගමුව පොලීසිය කියයි. ඔ 01 April 2012
යතුරුපැදි ආනයන බද්දත් ඉහළට යතුරුපැදි, ත්‍රී රෝද රථ සහ මෝටර් රථ ආනයන බද්ද වැඩිකළ බව රජය කියයි. අන්තර්ජාතික මූළ්‍ය අරමුදලේ ණය මුදලක් දීමට පෙර මේ වැඩිවීම සිදුවී ඇත 31 March 2012
ව්‍යාපාරික පුතා සේරුනුවරින් සොයාගනී වාකරේදී පැහැරගත් තරුණයා සේරුනුවර දෙහිවත්තේදී අද සවස හයයි තිහට පමණ නිරුපද්ද්‍රිතව සොයාගත් බව පොලීසිය කියයි. කප්පම් කරුවන් හා ව්යා 31 March 2012
සැඩ සුළඟින් වවුනියාවට බර හානි වවුනියාව සෙට්ටිකුලමට මහා වැසිත් සමග හමා ගිය සැඩ සුළඟකින් නිවාස දෙසීයකට පමණ හානි වී නව දෙනකු තුවාල ලබා ඇතැයි සෙට්ටිකුලමපොලිසිය කියය 31 March 2012
ආනා පුංචිහේවා ගොල්ෆ් මුල් පුටුවට කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන ආනා පුංචිහේවා මහතා ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමයේ සභාපතිවරවයා ලෙස පත්ව සිටී. ශී‍්‍ර ලංකා ගො 31 March 2012
බෝපත් ඇල්ලට තව බිල්ලක් පරකඩුව නාමල්දෙණියේ සිට බෝපත් ඇල්ල නැරඹීමට ආ පාසල් සිසුවෙක් (17) බෝපත් ඇල්ලෙන් වැටී අතුරුදහන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල 31 March 2012
අන්තර් කී‍්‍රඩා සමාජ විස්සයි /20 කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ විස්සයි /20 කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (1 වැනි 31 March 2012
මැතිව්ස් - එරංග ජාතික සංචිතයට යළි කැඳවති ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර ලබන අඟහරුවාදා (3 වැනිදා) කොළඹ ඕවල් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා ඇන්ජලෝ මැත 31 March 2012
මත්පැන් - දුම්වැටි නගී අරක්කු සහ සිගරැට් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇතැයි රජය කියයි. රට බීර ලීටරයක් රුපියල් 50කින් ද, මෙරට බීර ලීටරයක් රුපියල් 5කින් ද, අ 31 March 2012
අවසන් ටෙස්ට් තරගය බ්‍රෝඞ් ට අහිමිවෙයි එංගලන්ත පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඞ්, පාදයේ ආබාධයකට ලක්ව තිබේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ මස 3 වැනිදා කොළඹ පී. සර 30 March 2012
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල 19 න් පහළ ක්‍රිකට් අවසන් තරගයට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. ක 30 March 2012
හෙළ කලා උළෙලක් ලන්ඩනයේ මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකීක දෙමාපියන්ගේ දරුවන් විසින් තෙවැනි වරටත් කරලියට ගෙන එනු ලබන ‘‘හෙළ දරු වරුණ‘‘ සංස්කෘතික කලා මංග 30 March 2012
වෙද සිසුවියගේ වන්දි නඩුව කල් යයි කොළඹ බණ්ඩාරනායක සමරුහලේ දී 2007 වසරේ ප්‍රදර්ශනයක යකඩ මඩුවක් කඩා වැටීමෙන් සදහටම අංගවිකල වූ සමිතා සමන්මලී වෛද්‍ය ශිෂ්‍යයාව බණ්ඩාරනායක 30 March 2012
සුව වර්ජන වාරණය දික් කරයි අතුරු වෛද්‍ය සේවක වර්ජනය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු වාරණය අප්‍රේල් 19වැනිදා තෙක් අද යළි දීර්ඝ කලේය. බණ්ඩාරගම හේ 30 March 2012
පාසල් වෑන් රියැදුරා රිමාන්ඩ් කොල්ලුපිටියේ පාසලකට රැගෙන යමින් සිටි දස අවුරුදු දැරියක වෑන් රියේ දී කෙළෙසී යැයි කියන රත්න කුමාරනායක නම් රියැදුරෙක් කොළඹ කොටුව මහේස 30 March 2012
සේවක වැටුප් කොල්ලකයි හොරණ අරමානගොල්ල කර්මාන්ත පුරයේ සපත්තු කම්හලක සේවක වැටුප් සඳහා ගෙන ආ රුපියල් දස ලක්ෂයක් කොල්ල කා ඇතැයි හොරණ පොලීසියට පැමිණිලි කැර ඇ 30 March 2012
සිසුවියගෙන් පළිගන්න මරණ දැන්වීමක් ගහයි පිළියන්දල විදුහලක සිසුවියකගේ ඡායාරූපයක් ඇතුළත් කැර මරණ දැන්වීමක් මුද්‍රණය කැර ඇගේ ගෙදර ගේට්ටුවේ ඇලැවූ බව කියන තරුණයකු සොයන බව පිළ 30 March 2012
දස දෙනෙක් සම්මාන ලබති රුපියල් කෝටි 37.5ක වියදමින් නාරාහේම්පිට ඉදි කළ නව මාධ්‍ය මධ්‍යස්ථානයක් අද පෙරවරුවේ විවෘත්ත කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවිධ ක් 30 March 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026