අසුතුන් හැවිරිදි මව වැඩිහිටි නිවාසයකට ඇතුළු කරන්නැයි ලිඛිත ඉල්ලීමක් කළ දූ දරුවන් තිදෙනාට එරෙහිව නීති මගින් කටයුතු කරන බව කළුතර ප‍්‍රාදේශීය ලේකම් සිරිසෝම ලොකු විතාන මහතා කියයි. ඇගේ පුතුන් දෙදෙනාද දියණියගේ සැමියා ද රාජ්‍ය නිලධාරින් බව ඔවුන් කැඳවා කළ සාකච්ඡාවේදී හෙළි විය. මව බාර ගැනීමට තිදෙනාම අකමැති වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ උන්ගේ නමි ගමි ඇතුව දන්න ඔනා. :D
මුන් පුදුම දරුවෝ. ගල් ගහලා මරන්න වටින්නේ.
අනේ මෙහෙමත් ළමයි. මුන්ට මෙහෙම කරලා මදි.
එපා එපා ගල් ගහලා මරන්න. මුන්ටත් ඊට වඩා වේදනාවක් මුන්ගේ දරුවන්ගෙන් ලැබේවි.
මේ අවාසනාවන්ත දරුවන්ට ශාප කරන්න එපා. අම්මගේ වටිනාකම කියලා දෙන්න. මේ දරුවන් හදපු අම්මා බුදු වෙන දවසට මේ දරුවෝ අපායේ දුක් විදිනාව ඇති. මේ දරුවන්ට අම්මගේ අගය වැටහේවා.
මේක ගැන දෙපැත්තකින් බලන්න ඕන. සමහර අම්මලා ඉන්නවා ළමයින් සමග ඉන්න බැරි අය. නිතරම රණ්ඩු දබර කරගන්න අය.
මේ දරුවන්ගේ දේපළ රාජ සන්තක කරන්නඕන. අම්මා කෙනෙකුට මෙවන් දුකක් දෙනවට.
අම්මාගෙ වටිනා කම තේරෙන්නෙ අම්මා නැති උනහම තමයි.මගෙ අම්ම නැති නිසා මට ඒක තේරෙනව...මේ අයට අම්මට වඩා වටින්නෙ සල්ලි වෙන්න ඇති....
මැනලද පුතේ කිරි දුන්නේ මම නුඹට
අම්මා කෙනෙක් දරුවෝ හදන්න ඕන දරුවන්ට සෙනෙහස, ගුණධර්ම වගේම ආදරය කරුණාවත් නොඅඩුව දැනෙන්න ඉඩ දීලා. එහෙම වුනාම ඒ දරුවන්ට මේවගෙන් ඈත් වෙන්න පහසු නැහැ. මගේ අම්මා මාව හැදුවේ එහෙමයි. ඒ මතකය අලුත් කරමින් මම ඒ විදියට මගේ දරුවෝ හදනවා. මගේ අම්මට මගේ අයියලා මල්ලිලා එදා වගේම අදත් ආදරෙයි. ඒ වගේම අම්මගේ කදුලට අපි තවමත් හරිම බයයි.
මුන් මිනිස්සු නෙවෙයි බල්ලෝ
අනේ පවු මේ අම්මට, ඇයි මෙහෙම දරුවෝ හැදුවේ. මෙහෙම ලබන්නට
අම්මගේ අගය දැනෙයි ඒ අය වයසට යද්දි.
මේ වගේ ළමයින්ට රජකාලේ දඩුවම් දෙන්න ඕනේ.
"ඵල නැතිදා රුක තනියේ" මේවා කාට කාටත් හොද පාඩම්. අකමැති දරුවන් ලග මේ අම්මා නොසිටීම ඇගේ වාසනාවයි. දේපොල දරුවන්ට ලියලා ඇත්න් ඒවා නැවත පවරගෙන විකුනා ඒ මුදලින් ඇය රැකබලා ගැනීමට තීන්දුවක් දිය යුතුයි. වැඩිපුර දේපොළ ඇත්නම් ඒවා රාජසන්තක කළ යුතුයි.
මෙයාලගේ දරුවන් ලොකු මහත් වුනාම ඒ අයුරින්ම සලකාවි. එවිට අම්මගේ සෙනහෙස මතක්වී හඩා වැටේවි.
අනේ මුන් තුන්දෙනා වගේ දරුවෝ මේ වගේ උන් ඒ අම්මට පොල්පිතිවලින් කපාගන්න තිබුණා. මුන් තුන්දෙනා හදන්නේ නැතිව බල්ලෙක් හැදුවනම් ඒ බල්ලා අම්මා ගාවට වෙලා ඉදිීවි මුන් තුන්දෙනා බල්ලන්ට වඩා බල්ලෝ බැල්ලියෝ නේ. අනේ මුන් වගේ වුන්. මුන් නිලධාරීන්ද ?
අම්මා මඩමකට දාලා තොපි රජ වෙලා. නොදකින් කාලකණ්ණි දරුවෝ.
මේ වගේ එවුන් තව ඉන්නවා, කාලකණ්ණි.
මම අම්මා නැතිව කියාගන්න බැරි දුකකින් කාලය ගෙවනවා. අම්මගේ අගේ කියලා නිමක් නෑ. අම්මට නියම තැන දෙන්න.
නඩුදාල හරියන්නෙ නැනෙ ඔය මිනිස්සු එක්ක තියනවට වඩා මහළු නිවාසෙකට යවන එක ඇඟට ගුණයි.
මේ වගේ සත්තුන්ගේ නම් ඇතිවම ප්‍රචාරය කරන්න.
හාමුදුරුවනෙ. දරුවන්ට දෙමව්පියන්ගෙ වටිනාකම කියලා දිලා තෙරුමක් නැහැ. දෙමව්පියන්ට දරුවන්ගෙ වටිනාකම කියලා දෙන්න. මොකද මෙ දරුවන්ගෙ හිත්වල හැඩය හැදුවෙ මෙ අම්මලා තාත්තලාම තමයි.
මව් ගුණ නොදන්නා එවුන්.
මේවා දරුවන්ගේ වැරදි නෙමෙයි. දෙමාපියොත් දරුවෝ හදනකොට මනුස්ස කම් කියනදේත් ආදර්ශයෙන් පෙන්නන්න ඕනේ. මුන්ගේ දරුවෝ මුන්ට සලකන්නෙත් ඔහොම තමයි.
ගෙදර බුදුන් අම්මා.
මෙයාල වැස්සකටවත් දහම් පාසල් ගිහිල්ලා නෑ වගේ. මේක බලන දෙමාපියෝ දැන්වත් තමන්ගේ ළමයි දහම්පාසල් යවන්න.
මේ ළමයි රජයේ නිලධාරීන් වුනාට ඕපපාතිකව ඉපදිච්ච එව්වෝ වෙනන් ඇති. මේ අයගේ නම් ගම් පත්තරෙන්වත් හෙළිකරන්න. රටටම දැනගන්න.
මෙළොවදීම පඩිසන් දෙනවා. බුදු දහමට අනුව.
දරු දුක දන්න අම්මාවරුමයි සංසාරේ මතු බුදුවන්නේ. මුන්ට තේරේවි දවසක.
ඔය එක් දරුවෙක්වත් මව්කිරි බීලා නැතිව ඇති.
සමහර අම්මලා ඉන්නවා ළමයින් සමග ඉන්න බැරි අය. නිතරම රණ්ඩු දබර කරගන්න අය.අනේ මෙහෙමත් ළමයි.අනේ මෙහෙමත් අම්මා කෙනෙක් නෙ.
මුන් වයසට ගියහමත් වැඩිහිටි නිවාසයකට යන්න සිද්ද වෙන්න ඕන
නිහාල් පීරිස්ට, හිතන තරම් ලේසි නෑ. මාස 10 ක් බඩේ තියාගෙන එලියට දමන එක. ගොන් මෝඩ උත්තර දෙන්න එපා.
සමහර දරුවන් විවාහ වුනාම ඇත්තටම වෙනස් වෙනවා. එයාලගේ ආදරය අඩු වෙනවා. ඒත් රත්තරන් අම්මා කෙනෙක්ගේ ආදරය කවම දාකවත් වෙනස් වෙන්නේ නෑ. ඒ ආදරය නොසිදෙන මහ සාගරයක් වගේ. කෙදිනක හෝ ඒ දරුවනට අම්මගේ අගේ තේරේවි.
මුන්ට දරුවෝ කියන්නත් බැහැ. උන්ගේ දරුවන් ගෙන් වෙලාවට දඩුවම් ලැබේවි. හෙන ගහන්න ඕනේ.
නිහාල් පීරිස්ට, පොඩි කාලේ අම්මට කරදරයක් අම්මා ගිහින් ඔබවත් පාරට දැම්මද . ඔය වගේ කතා කියන්න එපා. තමුන්ගේ දරුවොත් තමුන්ට ඔය විදියටම කරාවි.
නිසි දඩුවම් දෙන්න ඕන, ඔය වෙගේ අය රටටම වදයක්.
ලෝතෙ හැටි ඔහොම තමයි, පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු, ගුණනැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු කොතැනක සිටියත් පිං කරන්න.මතු බවයට කිකරු දරුවන් ලබන්න.