ආනයනය සීමාකැර කැර රටසල්ලි එතෙර යෑම වැලැක්වීමේ අරමුනින් වාහන බද්ද පනවා ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. මේ අනුව සී.සී. ඇන්ජින් ධාරිතාව 1000 වන පෙට‍්‍රල් කාරයක මිල සියයට 80කින්ද සී සී 1000-1600 කාරයක මිල සියයට 71 කින්ද 1600-2000 කාරයක මිල සියයට 64 කින්ද, 2000 ට වැඩි කාරයක මිල සියයට 96 කින්ද සී සී ධාරිතාව 3000 ට වැඩි කාරයක මිල 86% කින්ද ඉහළ යතියි කියති. ඞීසල් කාර් මිල 59% සිට 70% දක්වාද පෙට‍්‍රල් වෑන් මිල 13% සිට 28% දක්වා ද ඉහළ යනු ඇත. ඉන්දියා මාධ්‍ය පවසනුයේ බජාජ් ත‍්‍රිරෝද රියේ මිල ද බෙහෙවින් ඉහළ යන බවය. 2009 ශ්‍රී ලංකාව වාහන 3421 ක් ආනයනය කෙළේය. 2010 දී එය 37134 ක්ද 2011 දී 54285 ක්ද විය. 2012 පෙට‍්‍රල් වාහනය ආනයනය 18.9%ක් වැඩිවිය. ඒ සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 48.4 ක් (රුපියල් කෝටි 540.8කි) 2012 ජනවාරි වාහන අපනයනය සියයට 20.1කින් වැඩි විය. මුළු වියදම ඇමෙරිකා ඩොලර් 188.3 ක් විය. (රුපියල් 21089.6කි)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට බොරුනම් කියන්න එපා. එතකොට මැති ඇමතිවරැන් අවුරුද්දෙන් අවුරුද්දට ගෙන්නන තීරුබදු රහිත වාහන රටට ප්‍රශ්නයක් නැද්ද. ? ඒව ජනතාවගේ සල්ලි.
හොඳ වැඩක්..... ඩීසල් මියල ස්තාවරව තියල....පෙට්‍රල් 50/= වැඩි කල යුතුය..
රජගෙදර බොරු වියදම් නැවැත්තුවානම් හරි.
අපි ආණ්ඩුව පත් කර ගත්තට හමදාම එයාල රැකගන්න කටයුතු කරලා මදි. අපි ගැනත් බලන්න ඕන. අපිත් ඇමරකන් ඩොලර් හොයන අය තමයි.
අපි පිට රට ඉදන් සල්ලි හොයලා ලංකාවට එවන අය. ලංකාවේ සල්ලි භුක්ති විදින අයට වාහන ගේන්න පුලුවන් තීරු බදු රහිතව. ඇයි අපට සහනයක් දෙනන් බැරි. අපි මෙහේ ඉන්නේ නෑදෑයෝ, දරුවෝ, යාලුවෝ එක්ක නෙමෙයි. අපි මෙහේ දුක් විදලා සල්ලි එවන්නේ.
ලංකාවේ සිටින දේශපාලුවෝ ඔක්කොම හොරු