ලන්ඩනයේ සිටින ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත‍්‍රිකයකු නොපිළිගත හැකි පුද්ගලයකු සේ නම් කරන්නැයි ලෝක දෙමළ සංවිධානය බි‍්‍රතාන්‍ය රජයට එරෙහිව නඩු පැවරීමට යතියි කියන කතාව මහා ප්‍රෝඩාවකියි නීතිඥවරු පිරිසක් කියති. බි‍්‍රතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සිටින නිලධරයකු මානව වර්ගයාට එරෙහි අපරාධ කළැයි කියමින් ඔවුන් මේ නඩුව පවරනුයේ හුදෙක් ප‍්‍රචාරක වාසි ලබා ගැනීමටත් දියවී යන දෙමළ සහය යළි ගොඩ නගා ගැනීමටත් යැයි කියති. මේ සංවිධානය දැන් බටහිරින්ද කොන්වී යන බවත් කිහිප දෙනකු සිය සුඛෝපභෝගී ජීවන රටාව පවත්වාගෙන යෑමේ උප්පරවැට්ටියක් වශයෙන් මෙවැනි දේ කරන බවත් ලන්ඩනයේ ඔලිම්පික් උළෙල සමයේ ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණයක් පැවැත්වීමට යන බවත් කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් ඊළමට කැමැත්ත දැක්වුවත් දැන් සේනා බළය නැහැ.
අපේ තානාපති සේවයේ කට්ටිය මේවතට නීතිමය පියවර ගත යුතුයි. නැතුව පාලු ගෙදර වලන් බිදලා හරියන්නේ නෑ.
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ. දැම්ම පිළියමක් කරන්න.
දැන් එල්.ටී.ටී.ඊ ය නැති වුනත් හැමදාම ලෝකයට මේ වගේ ප්‍රශ්න දුන්නොත් තමයි හැම රටකම සිටින අනාථයන්ට ඒ විදිටම ඉන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා බොරුවක් ගෙනියන්නේ.