ලන්ඩන් නුවර ලෙච්වර්ත් ධර්ම නිකේතන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අටවැනි සංවත්සරය නිමිත්තෙන් පින්කමක් පැවැත්විණි. ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන් ඇතුළු මහා සංඝරත්න වැඩම කළ මේ පින්කමේ අරමුණ වුයේ දායකයනට හා ධර්ම නිකේතනයේ පුරෝගාමි හිමියන් වන අකුරල සමිත හිමියනට සෙත් පැතීමයි. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර කි‍්‍රස් නෝනිස්, උතුර පෝර්ඞ්ෂයර් දිස්ත‍්‍රික් කවුන්සලයේ සභාපති මයිකල් වික්ස් සහ නාගරික මන්ති‍්‍ර ජෝන් කර්බි මහත්මියද ආරාධිතයෝ වූහ.
නාරාහේන්පිට ශාරිපුත‍්‍ර විහාරයෙන් වැඩම කැරවූ බුද්ධ ප‍්‍රතිමාව තැන්පත් කැර අටවිසි බුද්ධ පුජාවක්ද පැවැත්වින.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමෝ බුද්ධාය. !!!!!!!!!!!!!!!!
සාදූ... ! සාදූ...!! සාදූ...!!!
හාමුදුරුවන්ටත් දැන් කේක් කපනවා නේද අනේ පිස්සු.