යාල ජාතික වනෝද්‍යානයේදී කෙනරකගේ වැදෑමහක් සන්තකයේ තබාගත් සාපරි ජීප් රියැදුරකු වන යාල හන්දියේ එස්.පී. සුමුදු සමීරට තිස්සමහාරාම වැඩ බලන මහේස්ත‍්‍රාත් පී.ඒ. ජයසිරි මහතා රුපියල් තිස් පන්දාහක දඩ නියම කෙළේය. දැවකු ලැබීමට සිටින බිරියගේ දොළදුක සංසිදුවීම සඳහා වැදෑමහ අහුලාගත් බව ඔහු කියා ඇත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුනත් පොඩි මිනිහට නීතිය අකුරට
ඔය කැලෑ කපන, කැලෑ හරහා පාරවල් කපන, වගුරුබිම් කට්ටිකරන අයටත් තද දඩුවම් දෙනවනම් හොදයි.
ඒක කුණුවෙලායන දෙයක් නේද ? ඇයි මෙහෙම පොඩි මිනිහට රිදවන්නේ. බෙහෙත් ඖෂධයක් ලෙසින් නේද මේක ප්‍රයෝජනයට ගන්නේ. අපේ ජාතික කතාවලත් තියෙනව නේද මීට සමාන දෙයක්.
පුදුම ආශාවල්නේ ඇතිවෙන්නේ. ලැබෙන්න ඉන්න දරුවා යෝධයෙක් ද දන්නේ නැහැ.
ලංකාවේ කොහේද හලෝ නීතියක් ප්‍රසිද්ධ බස් හෝල්ට් වල කප්පම් ගන්නේ රට කරවන තැන්වල අය රජයේ හමුදාව පොලීසිය අරක්ෂාව ඇතුව ඔක්කොම හොට වැඩ තක්කඩි වැඩ කරද්දි කොහේද නීතියක් තියෙන්නේ මේකත් ඇමති කෙනෙකුගේ එක ලග තිබුනනම් බලපත්‍ර හදලා හරි නැත්නම් නීතියක් අලුතින් හදලා හරි ඒකව ආරක්ෂා කරයි. තුහ් නොදකින් මෙහෙමත් කාලකණ්ණි පාලකයෝ ටිකක්. ජීවිතේට දැකලා නැහැ. !!!!!!!!!!!!!!