අතුරු වෛද්‍ය සේවක වර්ජනය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු වාරණය අප්‍රේල් 19වැනිදා තෙක් අද යළි දීර්ඝ කලේය. බණ්ඩාරගම හේමපාල පෙරේරා හා රත්මලානේ ඩී පී ජී චන්ද්‍රෙස්න විනිසුරු ජී ඒ ඩී ගනේපොල මහතා හමුවේ කියා සිටියේ වර්ජනය නිසා බෙහෙත් ගැනීමට රජයේ රෝහල්වෙත එන රෝගීන් දැඩි අපහසුතාවට ලක්වන බවයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd