කඩුවෙල කොතලාවල මහා පාරේදී අද අලූයම පෞද්ගලික බසයක ගැටී මෝටර් රියේ රියැදුරා ඇතුළු දෙදෙනෙක් මරුමුවට පත්වීයැයි නවගමුව පොලීසිය කියයි. ඔවුන් නාරාහේන්පිට පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් ඔහොම ගියා.
පුද්ගලික ආයතන ප්‍රවාහනය ලබාදෙද්දී සැලකිලිමත් විය යුතුයි. අඩු මුදලට ප්‍රවාහන සේවය ලබා ගැනීම නිසා සිදුවූ දෙයක් මේක.
තවමත් මාර්ග නීති ගැන රජයේ අවධානය මදි.
ඇත්තටම දුකයි සමහර බස් හිමියන්ට ඉස්සරහට එම් එකෙන්වත් දුවන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. ඒත් මේ හැම දෙයකටම මුල රටේ ආර්ථිකය.
ලංකාදීපයේ පළ කරන අදහස් ලංකාදීපයට පමණක් සීමා නොකොට වග කිව යුතු බලධාරීන්ටත් දන්නවනවානම් හොදයි.
කට්ට නැති ටයර් සහිතව බස් එක ධාවනය කිරීමේන සිදුවූ අනතුරක් බව පෙනේ.
බලන්න මේ පෙරළුණු බස් එකේ ටයර් දිහා මේවගේ ටයර් දාගෙන බ්‍රේක් ගැහුවට නතර වෙයිද ? මේවා හොයාල බලන්නේ නැති එකේ අඩුම ගානේ ඒ කොට්ඨාශය භාර පොලීසියෙන් වත් මේ බස වල බලපත්‍ර හොයලා බලනවනම් හොදයි. ගොඩක් අය වාහනයක් අතට ගත්තම තමන් විතරයි මේ පාරේ යන්නේ කියලා හිතාගෙන තමයි රිය පදවන්නේ. මොකක් හරි අනතුරක් තමන්ට විතරක් වෙනවනම් කමක් නැහැ. ඕකෙන් තව කී දෙනෙක්ගේ ජීවිත අනතුරේ දානවද ? අපේ රටේ නීති වහාම සංශෝධනය කළ යුතුයි. දැඩි දඩුවම් වගේම ගොඩක් ලොකු දඩ ගැහුවනම් ඕවා නිකන්ම හරියාවි.
මාර්ගේ නීති කඩකරන අයට වෙන දේවල් මේ .මොනේ දේ කලත් පොලිසිය මොනවද කරන්නේ නිකම් බලාගෙන ඉන්නව
හොද පුවතක්
හොද වැඩේ මගමරුවන්ට