හොරණ අරමානගොල්ල කර්මාන්ත පුරයේ සපත්තු කම්හලක සේවක වැටුප් සඳහා ගෙන ආ රුපියල් දස ලක්ෂයක් කොල්ල කා ඇතැයි හොරණ පොලීසියට පැමිණිලි කැර ඇත. හිස් වැසුමක් හා ජැකට්ටුවක් ඇඳ යතුරු පැදියකින් ආ කොල්ලකරු සේවිකාවකට පිහියක් පෙන්නා මුදල් පැහැරගෙන පළා ගොස් ඇත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයට නියම එකක් වන්දි ඇති.