අනියම් සැමියාද සමඟ එක්වී උපන් හැටියේ දරුවෙකු දින තුනක් තිස්සේ මාතර බ්‍රවුන්ස් හිල් ලඳු කැළැවක දැමු බව කියන තුන් දරුමවක ඌරුබොක්කේදි සැකපිට අත්අඩංගුවට ගත්බව ඌරුබොක්ක පොලිසිය කියයි. කූඹියන්ගේ දෂ්ඨ කිරීමට ලක්වු දරුවා දැන් සුවසේ මාතර රෝහලේ පසුවෙයි දරුවාගේ මව වෛද්‍ය පරීක්ෂණයකින් පසුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණවිමට නියමිතය
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ අම්මලට සීනි දාලා වෙඩි තියන්න ඕනේ කූඹි කාලා මැරෙන්න.
කපන්න ඕනේ.
අනේ මෙහෙමත් අම්මලා. දෙන්න එපා දරුවා අම්මට
විවාහයෙන් පසු පමණයි බිරිදක් හෝ සැමියෙක් වන්නේ. තෙවැනි පාර්ශයක් ඇති වුවහොත් එය පීඩාවිදින දෙයක්.
ඔය අම්මණ්ඩිගේ කිරිත් විස ඇති. මෙහෙමත් අම්මලා. ප්‍රේත වස්තුවට තවත් කතාවක් මේක. හරිම අප්‍රසන්නයි.
ගහක බැදලා ලොකු දිමිගොට්ටක් දාන්න ඕනේ මේ ගෑණිට, කවදාවත් දරුවෝ නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඒක එක කථාවක් විතරයි. තව කොයි තරම් අම්මලා දරුවෝ දාල යනවද ? මැරෙනවද ? ඇයි මේකට හේතුව ? විසදුම මොකක්ද ? රජයට බරයි.
ඔයවගේ ගෑණු ලංකාවෙන් තුරන් කරන්න ඕන. අපේ රටට ආදර්ශයක් වෙන්න ලංකාවේ කියන්නත් පිළිකුල්.
දරුවාව මරන්න හිතක් අපු නැති එක්ක ,පුදුම වැඩක් ..මෙවන් දේවල් ඇසීමට නොලැබේව ..!!!!
එයා කළ අපරාධයට බුද්ධාගමේ හැටියට මේ ආත්මයේදීම පඩිසන් දෙනවා.
අම්මා බුද්ධියෙන් අඩු ඇති. දරුවා මෙළොවට බිහි කළ පින ඇයට තියෙනවා. එයා හොරෙන් හරි කිරි දෙන්නත් ඇති.
මේ අපේ සමාජයේ දේශපාලනික වශයෙන් සිදුවන විනාශය පිළිබද විශාල චිත්‍රයයි. ජීවත් වන්න සල්ලි නැහැ. ජනතාවට මානසිකව සහ ආර්ථික වශයෙන් සුවදායී ජීවිතයකට රජයෙන් කිසිදු සහයෝගයක් නැත. අපේ මිනිසුන්ට සිදුවන්නේ මියයන්නට පමණි. මෙය ඉතාමත්ම කණගාටුදායක පුවතක්. නමුත් මේ එහි ප්‍රථම පුවතත් නොවේ.
නිසි දඩුවම් දෙන්න ඕන, ඔය වෙගේ අය රටටම වදයක්.
.මෙවන් දේවල් ඇසීමට නොලැබේව ..!!!!
ඩිල්ශාන් හරි.
මොවුන්ට නිසි දඩුවම් දිය යුතුයි.
දෙන්නම පව්.
මේ වගේ දේවල් වලට රජයට බැනලා වැඩක් නැහැනේ. මොකද රජය කියලා නැහැ අනියම් සම්බන්ධකම් හදාගෙන ළමයි බිහි කරන්න කියලා. සමහරුන්ට ප්‍රශ්නයක් හරියට තේරුම්ගන්නවත් බැරි බව තමයි මට නම් පේන්නේ. කොහොම වුනත් මේ වගේ ගෑණුන්ට නම් නිසි දඩුවම් ලැබෙන්න ඕනෑ.
කතෝලික පල්ලියට බය නොවී ආණ්ඩුව ගබ්සාව නීති ගත කළොත් මේවා අඩු වේවි. ඉපදිලා දුක් විදිනවට වඩා හොදයි ගබ්සා කරන එක.
ඩිල්ශාන්ට පිස්සු. මේක එහෙම එකක් නෙවෙයි. හොරකම වහගන්න කළ දෙයක්. සංස්කෘතියට පටහැනි නිසා.
දරුවගේ තාත්තට හෙන ගහලද ? ඒකා කොහේ ගිහින්ද ? ඒ කාලකණ්ණියාට දරු කැක්කුමක් නැද්ද ?
අම්මයි තාත්තයි දෙන්නම අල්ලලා නිසි දඩුවම් දිය යුතුයි.
ඩිල්ශාන් ඔබ හරි. ඔබ සදහන් කල කරුණුත් මේවට බලපානවා.
අම්මට මාර වැඩේ තමයි. දරුවගේ ලග තියාගත්තොත් අවජාතකයෙක් බිහිකරපු ගෑණි කියලා බැනලා දරුවව ඉස්කෝලෙකටවත් ගන්නේ නැතුව කොන් කරනවා. ඒකෙන් බේරෙන්න දරුවව ඈත් කලොත් යක්ෂ ගෑණි කියලා බණිනවා. මේ තත්වෙට පත්කරපු සමාජයට බනින්න කවුරුත් නැහැ.
මරන්නම ඕන කපල නෙවෙයි.
සංජය දිසානායක, ඔය කියන දේත් ඇත්තක් තියෙනවා. ඕකට සම්බන්ධ පුරුෂයාට කවුරුත් මොනවත් කියන්නේ නැහැ. මම නම් කියන්නේ හැම වැරදි ගැහැණියක් පිටිපස්සේ වැරදි පිරිමියෙකුත් ඉන්නවා.
මෙතන වරදක් තියෙනවා තමයි. හැබැයි එම වැරැද්ද කරන්නත් හේතුවක් ඇති. මම අම්මා කරපු වැඩේ සාධාරණීකරණය කරනවා නෙමෙයි. ඒත් අම්මට බණින අය එයා දරුවා දාල ගිය හේතුව හොනවනම් තමයි හරි. මගේ ප්‍රතිපත්තිය මේ වගේ නිවුස් අහන්න නොලැබේවා කියන එකයි.
කරන්න ඕන හොදම දේ තමයි අම්ට දරුවා හදාගන්න බැරිනම් හදාගන්න පුළුවන් කෙනෙකුට දෙන්න. පවු දරුවගේ අනාගතය.
යකෝ. දිල්ශාන්ට ආච්චි වැහිලද ? ළමයි හදලා කැලේ දාලා යන එකටත් රජය පලිද ? එහෙනම් හැම අම්මම දරුවෝ කැලේ දාලා යන්න ඔ්න ආර්තික ප්‍රශ්න කියලා. ඩිල්ශාන් හරි කියලා තියෙන්නේ ප්‍රශ්නේ මොක වුනත් ආණ්ඩුවට ගහන්න බලාගෙන ඉන්න රනිල්ගේ එහෙයියෝ ටිකක්.
මචං දිල්ෂාන්ට මොකුත් කියන්න එපා. මහේල අයිමත් කැප්ටන් උනනිසා දිල්ෂාන් ඉන්නෙ අප්සෙට් එකේ.. හික්ස්
ඩිල්ශාන්, සංජය දිසානායක, හේවින් සුජිත ඔයාලා හරි.