ශ්රී ලංකීය සුභාවිත සංගීතයේ ජයදද බැන්දූ හෙළ නම රැන්ඳූ සුපැහැදිලි හඬ පෞරුෂය ඔහුගේය. ඔහු විශාරද එඩ්වඩ් ජයකොඩි නම් වේ. නව අවුරු දු උදාවේදීද, බක්මගේ අසිරියේදීද, තෙමඟුලේ සඳරැස් ගලා හැලෙන සමයේද ඔහුගේ හඬ අපට සමීපය. හරය විනය දැක්ම සමග අපේකම, අව්‍යාජ ගැමිකම මෙන්ම පන්සලේ පල්ලියේ ආධ්‍යාත්මයද කර පින්නාගෙන ගීයට ළබැඳිව ඔහු ආ ගමන දශක තුනහමාරකට ආසන්නය. ඒ වෙනුවෙන් ඔහුගේ ජන්ම දිනය යෙදෙන මොහොතේ පේරාදෙණිය සරසවියේ 82 කණ්ඩායම මේ සූදානම් වන්නේ හදවතින්ම කාටත් දයාබර වූ ඒ සංගීතවේදියාණන්ට උපහාර පිදීමටය. ඒ උපහාරය ලෙස ඔවුන් සංවිධානය කර ඇත්තේ "මාරම්බරී" ඒක පුද්ගල සංගීත ප්‍රසංගයයි. විශාරද එඩ්වඩ් ජයකොඩි මේ සූදානම් වන්නේ අප්‍රේල් 5 වැනි දින ආසිරිමත් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ සැන්දෑවේ 7ට පැවැත්වෙන එම ප්‍රසංගය හැඩ කිරීම වෙනුවෙනි. ඒ සඳහා සූදානම් වන මාධ්‍ය ක්ෂේත්‍රයට හදවතින්ම ගරු කරන එඩ්වඩ් ජයකොඩි නමැති ඒ සොඳුරුතම කලාකරුවාගේ ආධ්‍යාත්මයේ ඇතුළාන්තයට මොහොතකට අපි එබිකම් කර බලමු.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
'මාරම්බරී' සමග ඒ සොඳුරු මිනිසා නෙළුම් පොකුණට එන වගයි.
අජිත් පියරත්න Saturday, 14 April 2012 04:37 AM
එඩ්වර්ඩ් දක්ෂයෙක්, ඔහුට අපි සුබ පතනවා