අරක්කු සහ සිගරැට් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇතැයි රජය කියයි. රට බීර ලීටරයක් රුපියල් 50කින් ද, මෙරට බීර ලීටරයක් රුපියල් 5කින් ද, අරක්කු ලීටරයක් රුපියල් 60කින් ද, සිගරැට්ටුවක් රුපියලකින් ද වැඩි වන බව රජය නිවේදනය කරයි. බලාපොරොත්තුවන ආදායම රුපියල් කෝටි තුන්සියයකි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මහින්ද තවත් සල්ලි ඕන වෙලාද ?
නියම වැඩක්, නියමයි. ඔහොම යං.
අපරාදේ...සිගරටි එකක් රැපියල් 05 වත් වැඩිකරන්න තිබුනේ...අනික හෙට අප්‍රේල් 01 සිගරටි බොනන්ගේ දිනය සමරන්නත් එක්ක තවත් මිල වැඩිකලානමි තමයි හොද;;අරක්කු මිලත් රැපියල් 500 විතර වැඩිවුනාට කමන්නැ...අත්‍යාවශ්‍ය ආහාර මිල අඩුකරලා...
කමක් නෑ රටට ආදායම රුපියල් කෝටි 300යක්නේ.
ගමේ බඩු වලට ඉල්ලුම වැඩිවෙයි.
පව් අනේ බොන උන්දෑලා.........
බොහොම හොඳයි
බොහේම හොඳ වැඩක් අපේ රටේ මහත්තයලාව දැන්වත් බේරා ගන්න පුළුවන වෙයි.
අපි බය වෙයි.
මේ වගේ ගණන් වැඩ කළාට කමක් නෑ. ඒත් බොන කෙනා ඒකට මුදල් හොයා ගන්නේ ගෙදර අනෙක් වියදම් කපල හැරල. ඒක නිසා ඔය දේත් අන්තිමට කුස්සියට තමයි.
ඔය සදාචාරය ගැන හිතලා ගත්ත තීරණයක් නෙමෙයි. මෙකේ අදහස් දාපු උන්ට පිස්සු. රජයේ ආදායම වැඩි කර ගන්න ඔන නිසා කල දෙයක් පමණයි
බොහොම හොද වැඩක්
එළම කිරි. ඔහොම යං
ඔව් ගෙදරට ගේන බඩු මල්ල්ලෙන් තමා අඩුවෙන්නේ,,,
මේ වාගෙ ගොන් හරක් වැඩ කරල අපේ රටෙ මිනිස්සුන්ගෙ බොන එක අඩුවෙන්නෙ නෑ. එකෙන් වෙන්නෙ කුස්සියට හම්බවෙන ගාන තව ටික්කක් අඩුවෙල එවගෙ පුව්ල් තවත් නැත්ටටම නතිවෙන එකයි. එක තමියි අපි මෙච්චර කාලයක් අත්දුටු දේ.
බොහෝම හොද වැඩක් මෙහි ප්‍රතිලාභ මහා ජනතාවට සතු විය යුතුඉ ..!!