ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ විස්සයි /20 කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (1 වැනිදා* කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙයි. අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලද කෝල්ට්ස් සහ එන්. සී. සී. කණ්ඩායම් අතර තරගය හෙට උදෑසන 9.45 ට ආරම්භ වන අතර බී. ආර්. සී. සහ පානදුර කී‍්‍රඩා සමාජය අතර තරගය පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය. අවසන් මහ තරගය සහ තුන්වැනි ස්ථානය තේරීමේ තරගය සඳුදා එස්. එස්. සී. පිටියේදීම පැවැත්වේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd