කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය වු අද තම පළමු ඉනිම ක‍්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 460 ට දැවි ගියේය. එංගලන්තය කණ්ඩායම ලකුණු 185 පළමු ඉනිමෙ වාසියක් රදවා ගැනිමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රංගන හේරත් ලකුණු 133 ට කඩුලූ 6 ලබා ගැනිමට සමත් විය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි රංග