පෞද්ගලික ආයතනයක සේවය කළ පිරිසකගේ අතිකාල දීමනා ගෙවා නොමැති බවට චෝදනා කර, ඊට එරෙහිව නඩු නොපවරා සිටීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගත් බව කියන දකුණු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙක් ලබන 16 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (4) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කැරුණේ කොටගොඩ පදිංචි පී කේ උපුල් ප්‍රදීප් හේමන්ත නැතැත්තෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරමට බාල්දු වුණේ මොනව කරන්න ගිහිල්ලද?වැදගත් රස්සවක ඉදල ඒක නැති කරගත්ත කියන්නේ වලක් නෙමේ පාතාලයක් කපාගෙන තියෙන්නේ.
වයස ඇත්නම් පොලිස් රඵවාහන අංශයට,රැකියාවකට යොමු කරාවි
අයියෝ පොලීසියේ අයගේ වැඩේ කරන්න ගිහිල්ලා වෙච්ච දෙයක්