තම පුතාගේ මරණය සැක සහිත බව ගුවන් හමුදා ලාන්ස් කෝප‍්‍රල්වරයකුගේ පියෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් උසාවියට කීවේය. කොම්පඤ්ඤවීදිය පොලිසිය කියා සිටියේ පානදුරයේ ටී.එම්. නිමලසිරි නම් මෙම ලාන්ස් ක්‍රෝප්ල් ටී. 56 ගිනි අවියකින් වෙඩි තබාගෙන මිය ගිය බවය. සියදිවි නසා ගැනීමට තරම් හේතුවක් තම පුතාට නොවූ බව නිමලසිරිගේ පියාවන එම්.ජී. නන්දසිරි මහතා කියා සිටියේය. නන්සිරිගේ පෙම්වතියගෙන් කට උත්තරයක් ගන්නැයි නියම කළ මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා වැඩිදුර විභාග අපේ‍්‍රල් 23 වැනිදා කල් තැබීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd