කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල ප්‍රාථමික පාසලේ සිසුනට එහි ගුරුවරු අලුත් අවුරුදු සිරිත් ගැන ප්‍රායෝගික දැනුමක් ලබාදුන්හ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ට අවුරුදු සිරිත්ගැන ප්‍රායෝගික දැනුමක් දුන්නා වගේම මේ දරුවන්ට අද රටේ ලෝකයේ කොහොමද ජීවත්වෙන්න ඕන කියල ප්‍රායෝගික දැනුමක් ලබා දුන්නනමි හුගක් හොදයි නේද?
ඒවා තමයි මේ එකින් එක කියා දෙන්නේ. කලබල නොවී ඉන්න.
මම 2012 ඒ ලෙවල් කරනවා. ඇත්තටම මේ අවුරුදු උත්සවය අපිට අළුත් දෙයක්. කලින් තිබුණු නැති දෙයක් අපේ අලුත් විදුහල්පතිතුමා අපේ විදු මාතාවට දායාද කළා. තවත් මෙවැනි නව අදස් ක්‍රියාත්මක කිරීමට ඔබට සිත් වේවායි පතමි.
අපේ දුවා දරුවන්ට මේ විදියට හෙල සිරිත් විරිත් ආචාර සමාචාර ගැන මේ ආකාරයෙන් හරි ප්‍රාෙයා්ගික දැනුමක් ලබාදීම අගය කොට සලකමි.
ටීචර් ටිකිරිලියා වගේ.
ඉතා හොදයි.
බොහොම හොද වැඩක්. පාසලට සහ ගුරුවරුන්ට මගේ ප්‍රණාමය
සුබ පැතුම්. !
අර වතුර කල ගෙනියන ලමය නම් හරිම ලස්සනයි
අෙප් පාසෙලන් අෙප් දරුවන්ට අමතකව යන අෙප් සිරිත් ගැන කියා දිම සතුටක්.
කොතලාවල හැම තිස්සෙම ප්‍රථම සහ හොදම දේ කරනවා. මගේ පාසල ගැන හිතලා සතුටු වෙනවා. තව තවත් දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
දරුවන් වෙනුවෙන් මෙවන් උත්සවයක් සංවිධානය කිරීම ගැන ගරු විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය වෙත දෙමාපියන් වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කර සිටිමි.
මම කොතලාවල පාසලේ ආදී ශිෂ්‍යයෙක්, මේ අපේ පාසලේ ටිකෙන් ටික ඇති වෙන දියුනුවට මාගේ හද පතුලෙන්ම ආශිර්වාද කරනවා. අපේ අලුත් විදුහල්පති තුමා ඉතාම හොදින් පාසල පිලිබදව සියලු කරුණු කාරනා වටහාගෙන ඉතා නිහතමානී විදිහට පාසලේ ඉදිරි දැක්ම, දියුනුව වෙනුවෙන් ඉතා විශාල මෙහෙයක් ඉටු කරනව.. උතුමානෙනි ඔබ තුමාට මෙම පාසල ලංකාවේ තවත් දිදුලන පාසලක් බවට පත් කිරීමට ශක්තිය, ලැබෙන්න කියල එක සිතින් ප්‍රාර්තනා කරනවා. මා ඇතුලු සියලුම ආදි ශිෂ්‍ය, ශිෂ්‍යාවන් එයට සුභ පතන අතර, කිසිදු බලවේගයකට මේ යන්නාවු ගමන බිදීමට ඉඩ නොදෙන්නැයිද, එසේම පසුබැමකට ලක් නොවන ලෙස ඉල්ලා සිටිනව. අප ඔබ සමග සැමදා සිටින බවට පොරොන්දු වෙමු. ජය වේවා
ඇත්තටම අපිට ඒක අලුත් අත්දැකීමක්