වව්නියාවේ හා කෑගල්ලේ යාචකයන් වැටලීම ඊයේ ආරම්භ කළ බව පොලීසිය කියයි. කෑගල්ලේ යාචකයෝ 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන නහවා කොන්ඩා හා රැවුල් කපා අලුත් ඇඳුම් අන්දවා කෑම බීමෙන්ද සංග්‍රහ කල බව පොලීසිය කියයි. වව්නියාවේදී පිරිමි හා ගැහැනු 16 දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබූහ. සංවිධානාත්මක පිරිස් යාචක වෙසින් වව්නියාවේ නොයෙකුත් නොමනා ක්‍රියාවල යෙදෙන බවද පොලීසිය කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයනම් අල්ලලා ඉවරයක් කරන්න ඕන.
හොඳ වැඩක්. ඔය වගේම ඒ අයව ස්වයන් රැකියා ක්‍රමයකට ඇතුලත් කරන්න පුලුවන්නම් තවත් හොදයි.
කරන්න පුලුවන් හොදම ස්වයං රැකියාව ඕක