ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය හරීන්ධ දිසා බණ්ඩාර මහතා පත්කරනු ලැබ සිටියි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මූල්‍ය පිළිබඳව මහාචාර්යවරයාය. කොමිසමේ නීති හා බලාත්මක අධ්‍යක්ෂ ලෙස සහකාර අධ්‍යක්ෂ අසන්ති අබේවික‍්‍රම මහත්මියද පත්කැර ඇත. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඞී. විදානගමාච්චි මහතාගෙන් හිස්වූ සාමාජිකත්වයට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සජිත් ආර්. ආටිගල මහතාද, සී. පී. ඊ. ගුණසිංහම් මහතාගේ හිස්වූ සාමාජික තනතුරට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල නීති පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්. ඩබ්ලිව්. ප‍්‍රතිභා මහානාම හේවා මහතාද
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ තරමට තනතුරු දෙක තුන එක්‌කෙනාටම දෙන්නෙ?
ඇති යන්තම් විද්වතුන්ගෙන් වැඩක් ගන්නවා.
ඩොලර් එක බස්සන්න මෙයාට පුළුවන් වෙයිද?