උතුරේ බිම් බෝම්බ හා මරඋගුල් ඉවත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවට අමතරව රාජ්‍ය නොවන සංවිධාන 12ක කණ්ඩායම් යොදවා ඇතැයි වවුනියා දිසාපතිනි පී.එස්.එම්. චාල්ස් මහත්මිය කියන්නීය. මුලතිව්, පුදුකුඩුඉරිප්පු හා මුහුදු බඩ පත්තුවේ බිම් බෝම්බ ඉවත් කැර නැත. මේ බෝම්බ වසරකින් ඉවත් කළ හැකි බව රජය කියතත් නිශ්චිත දින වකවානු ගැන කිව නොහැකි බව රාජ්‍ය නොවන සංවිධාන පවසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්භූමිය වෙනුවෙන් කටයුතූ කරන යුද හමුදාවට සහ එම සංවිධානවල සේවය කරන සැමට අපේ ආචාරය.