පාසල් යෑම සඳහා මුහුණ සේදීමට ගෙය පිටුපස නිල්වලා ගඟට බට 18 හැවිදිරි දැරියක උතුරු මාලිම්බඩදී කිඹුලකු විසින් ඩැහැගත්තේ යැයි ගැමියෝ කියති. සතියකදී කිඹුලකුට බිලිවූ දෙවැනි ගොදුර මෙය වේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිඹුලෙක්ද දන්නේ නෑ. ටිකක් හොයල බලන්න.
ඇයි එකපාරක් වෙලා තියෙද්දි ආයෙ ඒ දේම කරන් ගියේ?
දරුවන් ගැන මෙයට වඩා හොයලා බලන්න. ටිකක් උස් මහත් වුණාට එයාලට වටපිටාව ගැන අවබෝධයක් නෑ.
කිඹුලා මරා නොදමන්න. මිනිස් ජීවිත බේරා ගන්න.
ගව ඝාතකාගාරයකින් හෙලන අපද්‍රව්‍ය නිල්වලා ගඟට හෙලීමෙන් පසුව කිඹුලන් මිනිසුන් ගොදුරු කරගැනීමේ ප්‍රවනතාවය වැඩිවී ඇත.
මෙවැනි ගංගාවල නාන තොටුපලවලට ඒ ප්‍රදේශය ආවරණය වන පරිදි යකඩ දැලක්වත් සවිකර ගන්න කියන්නම ඕන..එක් අනතුරක් වුණානම් ඊලගට ගතයුතු පියවර දැනගතයුතු නොවේද?
අනේ පව්. මේ ගැන සොයා බලන්න..
අපේ දරුවන්ගේ අනාගතයට බොහොම කරදර කාලයක් තමයි මෙ ඇවිත් තියෙන්නේ.
ඉස්සර නම් මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා..
ගමේ ඉන්න ඉගෙන ගන්න දක්ෂ දරුවෙක්. මේ අසරණ පවුලට ඔබට පිහිට වෙන්න පුළුවන්නම් ලොකු පිනක්.