තානාපති නිලධරයෝ පිහිට වෙති අබුඩාබි කල්දියා නගරයේ සිදුවූ රිය අනතුරකින් මා අබ්බගාතව රෝහලේ සිටිද්දී අබුඩාබි තානාපති කාර්යාලයේ නිලධාරීන් පැමිණ මා එහි ර 21 March 2013
හරක් වැඬේට ලක්ෂ 15ක් දඩ කකුල් ගැට ගසා 2007 නොවැම්බර්යේදී ගවයකු ප්‍රවාහනය කළ ලොරි හිමියකු ලොරිය උසාවියට ඉදිරිපත් නොකළ නිසා ලොරියේ බැඳුම්කරය වූ රුපියල් ලක 21 March 2013
සෙවු මිනිහා පොලිස් කටේ අපරාධ රැසක් සම්බන්ධයෙන් සොයමින් සිටි පුද්ගලයකු ඌරගස්මන්හන්දියේ රන්කොටුවිලදී අත්අඩංගුවට ගත් පොලිසිය අවියක් හා පතුරොම් තොගයක්ද 21 March 2013
ඇමෙරිකා විරෝධය ගාලූ පාරේ ජිනීවා මානව හිමිකම් සමුළුවට ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කැරෙන යෝජනාවට විරෝධය පළ කරමින් ”ජාතික සංවිධාන එකමුතු 21 March 2013
සේමිණි දමිතාගෙන් වන්දි ඉල්ලයි පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් ඔස්සේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකින් තම කීර්තිනාමයට හානිවන මේ ප්‍රකාශ සිදු කළැයි කියමින් නිළි 21 March 2013
රග්බි කී‍්‍රඩකයන් තිදෙනකුට තරග 2 ක බැගින් තහනමක් අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් පසුගිය සතියේ පැවැති පළමු කොටසේ තරගවලදී රතු කාඞ් පතින 21 March 2013
වසර 150ට පොලිසියේ 3087ක් දිවි පුදති පසුගිය වසර 149දී පොලිසියේ 3087 දෙනකු රාජකාරියේ දී මියගොස් ඇති බවත් යුද සමයේ නිලධාරිනියන් 11 දෙනකු ඇතුළු 2578 දෙනකු දිවි පිදූ බවත් උතුරු මැද 21 March 2013
ඉතාලි රැකියා දෙන්න කෝටියක් අරන් ඉතාලි යවන බව පවසා රුපියල් ලක්ෂ 96ක් පමණ වංචා කළැයි කියන ඇඟළුම් කම්හල් හිමියෙකු අකුරැුස්ස පෝරඹ දී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩ 21 March 2013
බැඳිල්ලත් ලේසි නෑ මෙයට වසරකට පෙර ඵංගලන්තයේ සිටි දමිල ජාතික තරුණියක්(30) ඉතාලියේ පලෙර්මෝ නුවරට පැමිණෙනුයේ තමාගේ පෙම්වතා (31) සමග විවාහ විමටය. විවාහය ලි 21 March 2013
ගොවි විශ්‍රාම වැටුප් ඉල්ලති ගොවි විශ්‍රාම වැටුප් නොගවතියි විරුද්ධව සමස්ථ ලංකා ගොවි සම්මේලනය මානව හිමිකම් කොමිසමට අද (21* දින පැමිණිලි කෙළේය. නීතිඥ සුනිල් වට 21 March 2013
අපුර ගුරුවරු වීදි බසිති ගුරු හා විදුහල්පති වැටුප් ආදී ඉල්ලීම් කිහිපයක් මත ලංකා ගුරු සංගමයේ මෙහෙයවීමෙන් අනුරාධපුර ඞී.ඇස්. වට රවුම අසල ගුරුවරු දහසක් පමණ උද් 21 March 2013
ආදරවන්තයන්ගේ සටන ගාල්ලේ ආදරවන්තයන්ගේ සටන (Lovers' quarrel) 108 වැනි මහා කි‍්‍රකට් තරගය මෙම 22-23 දිනවල ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදි පැවැත්වේ 21 March 2013
රේල් ගේට්ටු මුරකරුට පොලිසියෙන් ගහලා? පොලිස් නිල ඇඳුමින් පැමිණි පුද්ගලයකු තම සැමියාට පහර දී ඇතැයි දරුවකු බලාපොරොත්තුවෙන් සිටින බිරියක කොස්ගොඩ පොලිසියට පැමිණිලි කළාය. 21 March 2013
”බැරිම වැඩේට ලක්ෂ 40ක් අරන්” කොළඹ පාසල් කිහිපයකට දරුවන් ඇතුළු කර දෙන බව කියමින් මවුපියන්ගෙන් රුපියල් ලක්ෂ 41කට ආසන්න මුදලක් වංචා කළැයි ගල්කිස්ස හුලූදාගොඩ පාරේ 21 March 2013
මියගියත් ඔබ අප සමගයි ශ්‍රී ලංකා පොලිසියට අද වසර 149ක් සපිරෙයි. දිවයින පුරා සැමරුම් පැවැත්වෙයි. හැටන් පොලිසිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙවිල් පද්මදේව මහ 21 March 2013
අම්පාර පොලිසිය විරුවන් සමරයි අම්පාර රණවිරු ස්මාරකය අසලදී පොලිස් කොඩිය අඩකුඹු කර, මල් දම් තබා පොලිස් විරුවන්ට උපහාර පිදීම නියෝජ්‍ය පොලිස්ති අයි.ඒ. කරුණාරත්න හා 21 March 2013
සරදියල් ඇල්ලූ පී.සී. සභාත් සමරයි 149 වැනි පොලිස් විරු සමරු දිනයේ එහි ප්‍රධාන සැමරුම පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්ෂේත& 21 March 2013
අද කාලගුණය (2013 මාර්තු 21) අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමුව බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගරුම 21 March 2013
රෝමයට කෙනෙක් පත් කරන තුරු අසිත පෙරේරා දිගටම රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතාගේ රාකාරි බ්රහස්පතින්දායින් (21) අවසන් වීමට තිබුණ ද නව තානාපතිවරකු පත්කරන තෙක් දිගටම රා 21 March 2013
චෙන්නායි ප්‍රහාර හෙළා දකියි බෞද්ධ භික්ෂූන්ට චෙන්නායි නුවරදි දෙමළ අන්තවාදීන් විසින් පහරදුන්නැයි විරෝධය පළකරමින් කොළඹ කොළඹ කුරුණැගල සහ ගාල්ලේදි අද විරෝධතා පැ 20 March 2013
මැණික් හොරා වසර පහකට පසු අල්ලයි ඇහැලියගොඩ මැණික් ව්‍යාපාරිකයකුට රුපියල් 31 ලක්ෂයක් වංචා කළැයි කියන පුද්ගලයෙක් වසර පහකට පසු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් රිමාන්ඩ් ක 20 March 2013
සෝනියා කැළඹුණු දියේ මාළු බායි මන්මෝහන් සින්ග් ගේ එක්සත් ප්‍රගතශීලී සන්ධානරජයෙන් තම පක්ෂය ඉවත්වෙන බවට තමිල්නාඩු මහා ඇමති ද්‍රවිඩ මුන්නේත්රකසාගම් නායක ක 20 March 2013
ගාමිණි දිසානායකට උපහාර අභාවප්‍රාප්ත හිටපු මහවැලි සංවර්ධන ආමාත්‍යවරයාගේ 71 වැනි ජන්ම දිනය සැමරීම (20) අද දින මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට ගාමිණී දිසානායක පි 20 March 2013
පැණි වරකාවට හෙන වදී ප්රජාතන්ත්රවාදී පක්ෂය නමින් අලුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් මැති 20 March 2013
දශක අටකට පසුව අත්තනගලු පෙරහර එයි අත්තනගල්ල රජ මහා විහාරයේ සඟ බෝ මහා පෙරහර වසර 80කට පසු ලබන 26 වැනිදා රාත්‍රී වීදි සංචාරය කරන බව විහාරාධිපති විහාරාධිපති ආචාර්ය පන්නිල 20 March 2013
කළුතර විදුහල් ආදි සිසු පිලට කඩුලූ 6 ක ජයක් කළුතර විදුහල සහ තිස්ස මධ්‍ය මහ විදුහල අතර තිස්ස විදුහල් කී‍්‍රඩාංගණයේදී පසුගියදා පැවති ආදි ශිෂ්‍ය කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 6 ක 20 March 2013
නුගේගොඩ ශා. ජෝන් 66/-0 කින් ජය ලබයි අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර මහනුවර 20 March 2013
කී‍්‍රඩකයන් 6 ක් පිටියෙන් පිටමං අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් පසුගිය සතියේ පැවැති පළමු කොටසේ තරගවලදී ක්රීඩකයන 20 March 2013
රස්සා දෙන්න ලක්ෂ හයක් අරන් මොරටුව නාගරික මන්ත්‍රීවරියක ලෙස පෙනී සිටිමින් පුත්තලමේ දෙදෙනකුට ජල සම්පත් මණ්ඩලයේ රැකියා දෙන බව කියමින් රුපියල් හය ලක්ෂයක් වංචා 20 March 2013
ගයි ද අල්විස් අනුස්මරණ කි‍්‍රකට් තරගයේදීත් අර්ජුනගේ පිලට ලකුණු 10 ක ජයක් අර්ජුන රණතුංගේ නායකත්වයෙන් යුත් ආරාධිත කණ්ඩායම සහ සිදත් වෙත්තමුනිගේ නායකත්වයෙන් යුත් එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය නියෝජන කළ පැරණ 20 March 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026