බෞද්ධ භික්ෂූන්ට චෙන්නායි නුවරදි දෙමළ අන්තවාදීන් විසින් පහරදුන්නැයි විරෝධය පළකරමින් කොළඹ කොළඹ කුරුණැගල සහ ගාල්ලේදි අද විරෝධතා පැවැත්විණි.
රාවණා නම් සංවිධානයක් කොළඹ ඉන්දියා මහකොමසරිස් කාර්යාලය ඉදිරිපිට ද, බෞද්ධ භික්ෂූන් සහ මහජනයා ගාල්ලේ හා කුරුණෑගල ද මෙම විරේධතා පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකිකයෝ සියලු දෙනා මේ වැඩේ හෙලා දකිනවා (දී)
බොදුනුවකු අකමැත්ත පළකල යුත්තේ රාජ්‍යත්‍රාන්තික භාවයකින් හිත් රිදවන්නේ නැතිව. වාමාංශිකයෝ වගේ හැගිම්බරව කෑ කෝ ගහලා නෙමෙයි. අද සංඝ සමාජය බරපතල විදිහට පිරිහිලා වගේ. බුදුදහම තුලින් ම විසදුම් සොයනවා නම් නේද හොද? නැත්නම් රටට අපකීර්තියක් විතරයි එන්නේ. (නි)
රණා, ඔබ හරි. නමුත් එහෙම කළොත් හරියයිද මන්දා? (නි)
ඉන්දියාවේදී සිදුවූ ඒ සිද්දියට අපි හරියට කල කිරුනා (දී)
ලංකාවට අත තියන්න එන්න එපා (දී)
පිළිකුල් සිතින් අපිත් හෙලා දකිනවා (දී)
නැවත එවැනි දෙයක් වෙන්න දෙන්න එපා (දී)
අපිත් එකඟයි (දී)