පොලිස් නිල ඇඳුමින් පැමිණි පුද්ගලයකු තම සැමියාට පහර දී ඇතැයි දරුවකු බලාපොරොත්තුවෙන් සිටින බිරියක කොස්ගොඩ පොලිසියට පැමිණිලි කළාය. අම්බලන්ගොඩ පොලිසිය තම පැමිණිල්ල බාරනොගත් බවද ඇය කියන්නීය. බලපිටිය ආඳාදොළ දුම්රිය ගේට්ටුවේ මුරකරු තම සැමියා බවද ඇගේ පැමිණිල්ලේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු වුන්ගෙන් ගුටිකාලා පොඩි වුන්ට ගහපල්ලා. ඒකයි ඓස්චර්ය.(නදී)
පොලිස්කාරයො තිරිසන්නු.(නදී)
පොලිසිය අවුරුදු 149 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වෙලා.(නදී)
මොකද්ද හේතුව (දී)
ඔන්න රට යන අත (දී)
හේතුවක් දන්නේ නැද්ද දී)
හේතුවක් නැහැ ? (දී)
149 වැනි සංවත්සරය ජයටම සමරලා වගෙයි... (නි)
හේතුවක් නැතුව නිකම්ම ගහලද ? (ස)