අත්තනගල්ල රජ මහා විහාරයේ සඟ බෝ මහා පෙරහර වසර 80කට පසු ලබන 26 වැනිදා රාත්‍රී වීදි සංචාරය කරන බව විහාරාධිපති විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද හිමියෝ කියති.
සිංහල රජකාලේ පැවති මේ උත්සවය දෙවැනි ලෝක යුද සමයේදී නතර විය.
උඩරට හා පහතරට නැටුම් ද, අලි ඇතුන් ද ඇතුළු සංස්කෘතිකාංග රැසක් පෙරහර ඇතුළු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේලාට දීර්ඝායු වේවා! (නි)
අනේ හොදයි (දී)
සාධු..සාධු..සන්තෝසයි (දී)