මහින්ද රිච්මන්ඩ් තරගයටත් කඳුළු ගෑස් මහින්ද රිච්මන්ඩ් ක්‍රීඩා තරගය අවසානයේ ඇතිවූ කලබලයක් මැඩීමට පොලීස් නිලධාරීන් සිටි දෙසින් කඳුළුගෑස් එල්ලවිය. කඳුළු ගෑස් එල්ල කරන 23 March 2013
එක්දින තරගයට බඹර බියක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින 23 March 2013
රියැදුරු ගැටුමින් අහක සිටි තිදෙනෙක් රෝහලේ පෞද්ගලික බස් රථ රියදුරන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස් වීමක් කෙළවර වූයේ බස් දෙක එකට ගැටීමෙනි. කෙසෙල්හේනාවේ සිට ගමන් ආරම්භ කළ බ 23 March 2013
බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 260 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන 23 March 2013
දෙවැනි සථානයට ටිරෝන් - දුෂාන් සටනක බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ නවතම ඡන්ද සටහනට අනුව සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන කොළඹ ශ 23 March 2013
ඇමැති බන්දුල පරණ රස්සාවට බහී බන්දුල ගුණවර්ධන මහතා අද හදිසියේම හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලට පැමිණ කලා හා වානිජ විෂයන් හදාරන සිසුනට පුරා දෙපැයක් ආර්ථික විද්& 23 March 2013
කොත්මලේ සෑයේ වැඩ තිස් වසරකට පසු නිමවේ අවුරුදු 30ක පෙර ආරම්භ කළ කොත්මලේ සෑයේ වැඩ මේ වසරේ අවසන් කිරීමට යයි. ගාමිණි දිසානායක මහතා ඇරැඹූ මෙම වැඩ ආරම්භ කළ ද වරින්වර වැඩි නතර විය. 23 March 2013
දරුවා තිස්පන්දහසකට විකුණයි දින තුනක් වයසැති කුඩා දරුවකු රුපියල් තිස්පන්දහසකට විකිණී යැයි මව පියා සහ දරුවා මිලදී ගත් බව කියන 53 හැවිරිදි කාන්තාව ඇතුළු සිවු දෙන 23 March 2013
සෞදි ලක් සේවකයෝ කප් ගසති සෞදි අරාබියේ වෙසෙන කෝටියක් පමණ විදේශීය ශ්‍රමිකයන්ගෙන් හොඳම ශ්‍රම බළකායට හිමි සම්මානය ශ්‍රී ලාංකික ශ්‍රම බළකාය දිනාගෙන ඇතැයි ස 23 March 2013
ලොරි - ත්‍රිරෝද අනතුරින් තිදෙනෙක් මරුට රත්නපුර උඩවලව දෙමටගලදී වැලි ලොරියක් හා ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රියේ ගමන් ගත් තිදෙනෙක් මරුමුවට පත් වූහ. 23 March 2013
‘සබරගමු අවනඩුව‘ මිණිපුර වැසියනට කියති සබරගමුව විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් පහක් තහනම් කර ශිෂ්‍ය සංගම් නායකයන් පහකට සරසවිට ඇතුළු වීම වලක්වාලමින් පනවා ඇති තහනම අකුල 23 March 2013
මැදි මහ සටන සඳුදා ගලහිටියාව හා තෝලංගමුව මධ්‍ය විද්‍යාල අතර දෙවැනි වරට පවත්වන ‘මැදි මහ සටන‘ වාර්ෂික මහා ක්‍රිකට් තරඟය සඳුදා (25) කොළඹ ආර් ප්‍රේමද 23 March 2013
අද කාලගුණය ( 2013 මාර්තු 23 ) අපරභාගයේදී හෝ සන්ද්‍යා කාලයේදී සබරගමුව, බස්නාහිර හා මධ්‍යම පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක ගිඟුරුම් සහ 23 March 2013
බංග්ලාදේශය කෙටි තරගවලදී වඩාත් භයානක කණ්ඩායමක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (23) සූරියවැව මහින්ද රාජප 23 March 2013
ආනන්ද ශාස්ත්රාලයේ පළමු ඉනිම 145 කට සීමාවෙයි මතුගම ආනන්ද ශාස්ත්‍රාලය සහ මතුගම ශාන්ත මරියා විදුහල අතර මතුගම මහජන කී‍්‍රඩාංගණයේදී ආරම්භවූ 50 වැනි පස්දුන් කෝරළයේ සටනේ පළමු දි 23 March 2013
තිස්ස විදුහල අසීරු අඩියක කළුතර විදුහල සහ තිස්ස විදුහල අතර කළුතර මහජන කී‍්‍රඩාංගණයේදී ආරම්භවූ 55 වැනි මැංගුස් සටනේ පළමු දිනය වන ඊයේ තරගය නිමාවන විට තම පළමු ඉ 23 March 2013
ඉසිපතන විදුහල ප්‍රබල තත්වයක ඉසිපතන විදුහල සහ තර්ස්ටන් විදුහල අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී ආරම්භවූ 50 වැනි වාර්ෂික මහ කි‍්‍රකට් තරගයේ පළමු දිනය වන ඊය 23 March 2013
‘රන් සටන’ ජය පැරදුමෙන් තොරව නිමයි කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර පී. සරවනමුත්තු ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවති හත් වැනි ‘රන් සටන’ ඞී. එස්. ස 23 March 2013
නාවිකයා රේල් පාරේ අවසන් ගමන් යයි නාවික හමුදා සෙබළෙක් පාදුක්කේදී දුම්රියේ ගැටී මිය ගිය බව පොලීසිය කියයි. ඔහු පරකඩුවේ පදිංචිකරුවෙකි. 23 March 2013
කල් පැන්න බේත් වික්ක ෆාමසිය ගැන සොයයි කොළඹ පෞද්ගලික රෝහලක ෆාමසියකින් දැරියකට කල් ඉකුත්වූ බෙහෙත් නිකුත් කළ බවට ඇගේ පියා කළ පැමිණිල්ලක් අනුව පාරිභෝගික සේවා අධිකාරිය විම 23 March 2013
චෙන්නායි ප්‍රහාරයට එරෙහිව වැලිමඩ කඩත් වසයි චෙන්නායිහිදී භික්ෂුන් දෙනමකට පහරදීමට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ මහා සංඝරත්නයේද, සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාගේද සහභාගීත්වයෙන් ව 22 March 2013
කුසල් ජනිත් ආරම්භක පිතිකරු ස්ථානයට එන ලකුණු ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන 22 March 2013
වීසා නැති චීනා රිමාන්ඩ් ඇත් දළයක් ළඟ තබාගෙන සිටි චීන ජාතික ෂේ ෂෝ යැං වීසා නොමැතිව රටේ රැඳී සිටිමේ වරදට රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ග 22 March 2013
අවුරුදු තුන හමාරක් රිමාන්ඩ් බම්බලපිටිය මුහුදේදී 2009 වසරේදී මානසික රෝගී තරුණයකු මුහුදී ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් වසර තුන හමාරක් තිස්සේ රිමා 22 March 2013
කැනඩා ශිෂ්‍යත්ව උළෙල ඉරිදා කැනඩා කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහන ලබන ඉරිදා පානදුර අගමැති බාලිකා විද්‍යාලයයේදී පෙරවරු 9.00ට ඇරඹීමට නියමිතය. මව හෝ පියා හෝ ඒ දෙදෙනා 22 March 2013
වෙස්ලි විදුහල් ක්‍රීඩකයෝ ශාන්ත අන්තෝනි පරදවති අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතිය යටතේ සී. ආර්. පිටියේදී අද (22) පැවැති තරගයේදී වෙස්ලි විදු 22 March 2013
සංක්‍රමණික නීති තද කරයි සෞදි අරාබියේ වෙසෙන විදේශික ශ්‍රමිකයින් පිළිබඳ නව නීති කිහිපයක් හදුන්වාදීමට පසුගිය බදාදා රැස් වූ සෞදි අරාබිකැබිනට් අමාත්‍ය මණ් 22 March 2013
මොරටු මහ විදුහල ලකුණු 156 ක් ඉදිරියෙන් පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහ විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (22) ආරම්භ වූ 61 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ 22 March 2013
හොරට හිටි දෙලක්ෂයක් සෞදියෙන් පන්නයි පසුගිය මාස 4 ක දී සෞදි අරාබියේ අනවසරයෙන් විවිධ රැකියා කළ විදේශිකයින් ලඬ දෙකකට වැඩි පිරිසක් මෙරටින් පිටුවහල් කළ බව සෞදි අරාබියේ සෞ 22 March 2013
ජිනීවා යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ පහත සඳන් යෝජනාව ජිනීවා නුවරදී සම්මත විය. මානව හිමිකම් කවුන්සිලය 22 වන සැසිය න්‍යාය ප 22 March 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026