ඉසිපතන විදුහල සහ තර්ස්ටන් විදුහල අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී ආරම්භවූ 50 වැනි වාර්ෂික මහ කි‍්‍රකට් තරගයේ පළමු දිනය වන ඊයේ තරගය නිමා වන විට තම පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි තර්ස්ටන් විදුහල කඩුලූ 3 ක් දැවී ලකුණු 75 ක් ලබා සිටියේය.
තර්ස්ටන් විදුහලේ කණ්ඩායම් නායක රමිඳු කුමාරසිංහ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉසිපතන විදුහලට ආරාධනා කළ අතර ඉසිපතන විදුහල සියලූදෙනා දැවී ලකුණු 256 ක් ලබාගැනීමට සමත්විය.
ඉසිපතන විදුහල පළමු ඉනිම සියලූදෙනා දැවී 256
(දේශාන් ජයකුමාර් 54, මතීෂ රණවීර 37, කැලූම් බැස්ටියන් 61, ප‍්‍රමෝද් ගුණවර්ධන 68/4, රජිත් පෙරේරා 41/2)
තර්ස්ටන් විදුහල කඩුලූ 3 ක් දැවී 75
(කවිඳු කුලසේකර 34, රමිඳු කුමාරසිංහ නොදැවී 17)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පතනට ජය වේවා (දී)