4 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ දේපළ බද්ද අයවැයෙන් ගේන්න තිබුණා - මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ
දහසය දාහක් ඉන්න ඕන හිර ගෙවල්වල 36000ක් දිවයිනා පුරා බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව(ධාරිතාව) 15959ක් ලෙස පිළිගෙන තිබුණද දැනට ඒවායේ රැඳවියන් 36200ක් රඳවා සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය... 1 hour ago
Y බොතේජු · 1 hour ago දයාබර සොයුර ඔබ මගේ රට වෙුනවෙන් කැප වුනු වීර සොල්දාදුවෙක්. ඔබගේ වියෝව මගේ රටට බලවත් පාඩුවක්. ඔබට නිවන් සුව ලැබේවා!(නදී) Reply 0
Y සෙන්තිල් · 1 hour ago ලංකාවේ පාරවල් හදලා තියෙන්නේ කිසිම සැලැස්මක් නැතිව. ඇවිදින්න පාරවල් කොහෙන්ද? එක්කෝ ත්‍රීවීල් කාරයෝ හප්පන් යයි, එහෙම නැත්නම් කාර් බස් ඇවිල්ලා හප්පලා දායි. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැන්නද ? හැප්පුනාද ? නොසැලකිලිමත්කමද ? (ස)
අනිච්ඡාවත සංඛාරා (ස)
මොකද වුණේ ?? (ස)
යන්න වෙන පාරවල් නෑද්ද මේ මිනිස්සු රේල්පාරේ ඇවිදින්නේ (ස)
මොකද දන්නේ නෑ . පැන්නද එහෙම නැත්නම් බීලවත් ඉඳලද ? (ස)
නාවිකයෙක් වෙලා මරුවට පැරදිච්ච එක ගැන නම් දුකයි.(නදී)
දයාබර සොයුර ඔබ මගේ රට වෙුනවෙන් කැප වුනු වීර සොල්දාදුවෙක්. ඔබගේ වියෝව මගේ රටට බලවත් පාඩුවක්. ඔබට නිවන් සුව ලැබේවා!(නදී)
ලංකාවේ පාරවල් හදලා තියෙන්නේ කිසිම සැලැස්මක් නැතිව. ඇවිදින්න පාරවල් කොහෙන්ද? එක්කෝ ත්‍රීවීල් කාරයෝ හප්පන් යයි, එහෙම නැත්නම් කාර් බස් ඇවිල්ලා හප්පලා දායි. (නදී)