කළුතර විදුහල සහ තිස්ස විදුහල අතර කළුතර මහජන කී‍්‍රඩාංගණයේදී ආරම්භවූ 55 වැනි මැංගුස් සටනේ පළමු දිනය වන ඊයේ තරගය නිමාවන විට තම පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි තිස්ස විදුහල කඩුලූ 3 ක් දැවී ලකුණු 35 ක් ලබා සිටියේය.
තිස්ස විදුහලේ කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කළුතර විදුහලට ආරාධනා කළ අතර ඔවුන්ට පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 187 ක් පමණි.
කළුතර විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 187
(පැතුම් නිශ්ෂංක 75, ඉසුරු බුද්ධික 53, මිලින්ද සම්පත් 54/4, හශාන් චාමර 49/3)
තිස්ස විදුහල පළමු ඉනිම කඩුලූ 3 ක් දැවී 35
(හිරුන සිල්වා 6/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිස්සට ජය වේවා (ස)
තිස්ස නියෝජනය කරන්නේ හොද කණ්ඩායමක්. (නදී)