පෞද්ගලික බස් රථ රියදුරන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස් වීමක් කෙළවර වූයේ බස් දෙක එකට ගැටීමෙනි. කෙසෙල්හේනාවේ සිට ගමන් ආරම්භ කළ බසයක රියදුරකු හා අටුළුගම සිට ගමන් ආරම්භ කළ බසයක රියැදුරකු අතර මෙම බහින් බස් වීම සිදුවිය. එක් රියැදුරකු අනෙක් රියැදුරාගේ බසයේ තම බසය ගැටීමක් සිදු කළ බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති. එම අනතුරින් මහරගම පිළිකාරෝහලේ විකිර්ණ ශිල්පීහු දෙදෙනෙක් ද විධායක නිලධාරීයෙක් ද තුවාල ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රියදුරන් දෙන්නගෙම බලපත්‍ර අවලංගු කරලා හොද දඩුවමක් ඩෙන්න ඕනෑ. (නි)
බහින් බස් වීමෙන් බස් හප්පා ගැනීම නිසා අන්තිමට අමාරුවේ වැටෙන්නේ බස් අයිතිකාරයෝ.(නදී)
වදුරෙක් කිවුවලු අලි සෙල්ලම් කරන්නේ අපි මැරෙන්නේ කියලා.(නදී)
මේ වගේ අසමත්ජාති වෑඩ කරන රියදුරන්ගේ බලපත්ත්‍රය නිතියෙන් වහාම අහෝසි කලොත් තමා අඩුම ගානෙ වසර 5 කටව්ත් එයාල හෑදේවි. එය ගරු අධිකරණ්ය විසින් මහජන්යාගෙ සුභ සිද්දිය පතා තකා කලයුතු කාර්‍යභාරක කොටසකි.(නදී)
කෝ මේ සංගම්. මගීන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අය ගැන සංගම් මොකද කරන්නේ.(නදී)