ඇත් දළයක් ළඟ තබාගෙන සිටි චීන ජාතික ෂේ ෂෝ යැං වීසා නොමැතිව රටේ රැඳී සිටිමේ වරදට රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

ඇත් දළ නඩුවෙන් ඔහුට ඇප නියම විය.