කොළඹ පෞද්ගලික රෝහලක ෆාමසියකින් දැරියකට කල් ඉකුත්වූ බෙහෙත් නිකුත් කළ බවට ඇගේ පියා කළ පැමිණිල්ලක් අනුව පාරිභෝගික සේවා අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
කල් ඉකුත්වූ බෙහෙත තුන් දිනක්ම තම දියණියට දී ඇති බවත්, ඇය කිසිම සුවයක් නොලද බවත් පාරිභෝගික අධිකාරියට කළ පැමිණිල්ලේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆාමසිකරුවන් කියන්නෙත් එක්තාරා මාෆියාවක් තමයි (ස)
මිනිස් ජීවිතවලට වඩා සල්ලි වලට තැන දෙන වෙලෙන්දු (ස)
කෝ ඖෂධ ප්රතිපත්ති . ඒවා ක්රියාත්මක කරන්න හයියක් නැද්ද ? (ස)
කුඩු ගංජා වලට වඩා මේක ජාවාරමක්. දෙහිවල ප්රසිද්ද පාමසියකත් මේ වගේ දෙයක් වුනා. අන්තිමට වැරදි කාරයා බෙහෙත් ගත්ත අයයි කියලා පොලිසිය කිව්වා.(නදී)
දැන්ද මතක් වුනේ ලෙඩා මැරුනට පස්සේ. ඔව් ඉතින් කව්රු කියලා උපදෙස් දෙන්නද? (නදී)
අපි වගේ වයසක කෙනෙකුට ඉදලා හිටලා කල් ඉකුත් වුණ බෙහෙත් දුන්නා නම් ටිකක් සළකලා බලන්න තිබුනා. (නි)