චෙන්නායිහිදී භික්ෂුන් දෙනමකට පහරදීමට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ මහා සංඝරත්නයේද, සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාගේද සහභාගීත්වයෙන් වැලිමඩ නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
ඊට සහාය පළ කරමින් වැලිමඩ සියලු කඩ වසා දමා තිබිණි.
උද්ඝෝෂකයෝ වැලිමඩ සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් එම් සී වීරසිංහ මහතාට සංදේශයක් ද භාර දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සංසදයෙන් දැන් ඊළගට කරන්නේ මොකක්ද කියලත් පැහැදිලි කරනවද? (නි)
ඇයි ශෙහාන් ඔයාට මොනවා හරි දැන ගන්න ඕනද ? මෙතන තියෙන්නේ ජාතික සමගිය පෙරදැරි කරගත් සෛවරීභාවය බව ඔබට නොවැටහෙන්නේ ද ? (ස)
නියමයි මුතු ඔබ හරි (ස)
ජයවේවා, අපෙනුත් සහයෝගය ලැබෙනවා ඔබලාට (දී)
අපි එකා වගේ එකතු වෙන්න ඕනේ (දී)
ශිහාන් කියන්නේ ජාති ආලයක් නැති කෙනෙක් (ස)
ජයවේවා.... අපි ඔබ සමගයි (දී)
අපි සමගියෙන් වැඩකළොත් ඔය ගිරිය පුප්පගෙන කෑගහන කාටවත් මුකුත් කරන්න බැහැ. (නි)
ඒක රගපෑමක්. ඇහුනේ නැද්ද කැමරාව ඔන් කරන්න කියනවා. එල්.ටී.ටී එකේ කොන්ත්‍රාත්තුවක්. අපි කඩ නෙමෙයි කට වහගෙන ඉන්න ඕනේ.(නදී)
කොච්චර හොද වැඩක් කරත් ෂෙහාන් ජාති වාදී ප්‍රතිචාර තමයි යවන්නේ. ලොකු දෙයක් කරා කියලා හිතන්න එපා. මේ වගේ දේවල් වලට ලැජ්ජා වෙන්න ඕනා.(නදී)
දැන් ඔය වැලිමඩ කඩ වැහුවම ඉන්දීය රජය බය වෙයිද? තමිල් නාඩුවේ අය බය වෙයිද? ඕකෙන් පාඩු වෙන්නේ අපිටමයි. (නදී)
චෙන්නායි තියෙන්නේ වැලිමඩ පැත්තෙද?(නදී)