කැනඩා කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහන ලබන ඉරිදා පානදුර අගමැති බාලිකා විද්‍යාලයයේදී පෙරවරු 9.00ට ඇරඹීමට නියමිතය.
මව හෝ පියා හෝ ඒ දෙදෙනාම අහිමි දරුවෝ 75 දෙනෙක් මේ සඳහා තෝරා ගෙන සිටිති.
දිස්ත්‍රික් 306 ඒ 1 සිංහ සමාජය මේ වැඩසටහන සංවිධානය කරයි.
දොස්තර උපාලි ජයවර්ධන හා ආමිතා ජයවර්ධන ප්‍රධාන ආරාධිතයෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ළමා නිවාස වල හිරවෙලා ඉන්නවට වඩා සිංහ සමාජය කල ක්‍රියාවට ගොඩක් පින් (ස)
හොඳ ක්‍රියාවක් (ස)
දැන් කට්ටියට කැනඩාව හොද වෙයි. (නි)
සන්තෝසයි (දී)