කළුතර විදුහල සහ තිස්ස මධ්‍ය මහ විදුහල අතර තිස්ස විදුහල් කී‍්‍රඩාංගණයේදී පසුගියදා පැවති ආදි ශිෂ්‍ය කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 6 ක ජයක් ලබාගැනීමට කළුතර විදුහල් ආදි සිසු කණ්ඩායම සමත්විය. මෙය විස්සයි 20 කි‍්‍රකට් තරගයක් ලෙස පැවැත්විණ.
ලකුණු 135 ක ඉලක්කයක් හඹායාමේදී කළුතර විදුහලේ ආදි ශිෂ්‍ය ආර්. රංගන විසින් විසින් ලකුණු 57 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
තිස්ස මධ්‍ය මහ විදුහල ඕවර 18.3 කදී සියලූ දෙනා දැවී 135
(පී. වරකාගොඩ 36, සී. සීමන් 24, ඞී. චන්දිම 18, ටී. එන්. සම්පත් 23/3, ඞී. පුෂ්පකුමාර 9/3)
කළුතර විදුහල ඕවර 13.3 කදී කඩුලූ 4 ක් දැවී 138
(ටී. එන්. සම්පත් 31, ආර්. රංගන 57, එස්. සූරියආරච්චි 20, ආර්. චන්දික 39/2)
(**)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුභපැතුම් (දී)
ජයවේවා ....ජයවේවා ....ජයවේවා ....ජයවේවා .... (දී)