අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් පසුගිය සතියේ පැවැති පළමු කොටසේ තරගවලදී ක‍්‍රීඩකයන් හය දෙනකුට රතු කාඞ් පතින් අවවාද කර තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවන් පියවර ගෙන තිබේ. පාසල් රග්බි පිටියේ මෙවන් තත්ත්වයක් ඇතිවීම ඉතාමත් බරපතල තත්ත්වයක් බවත් ප‍්‍රවීණ රග්බි නිලධාරීහු පවසති.
මෙම තරගවල කහ කාඞ් පතින් අවවාද කිරීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් සටහන් වූ බව ද වාර්තා වේ.
මහනුවර සිල්වෙස්ටර් විදුහලේ (2), කොළඹ රාජකීය විද්‍යාලය (1), ගල්කිස්ස විද්‍යා විද්‍යාලය (1), ඉසිපතන (1) සහ කිංග්ස්වුඞ් (1) යන විදුහල්වල කී‍්‍රඩකයෝ මෙසේ පිටියෙන් පිටමං කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රගර් ගහන අයට කෙන්තියනවා ඉක්මනටම් (දී)